☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    ඔහේට එච්චර වැස්සද බන්?
    මෙහෙනම් ගංවතුර දාලා නෑ

    සඳුදා උදේම පට්ට කට්ට නේ
    mn danneth ne bn ude bodimata awama danne
    wathura bahinawa bn kanu block wela thibila thiyenne ekai :dull::dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mn danneth ne bn ude bodimata awama danne
    wathura bahinawa bn kanu block wela thibila thiyenne ekai :dull::dull::dull:

    අපේ මිනිස්සුන්ව හදන්න බෑ බන්.කුණු ටික දාන්නෙත් කාණුවට.
    ඉස්සර නගරසභාවෙන් ලොරිය ආවා කුණු ගෙනියන්න.දැන් උන් එන්නෙත් නෑ.පාරවල් පුරාම කුණු දාලා.