☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :no::no::no:
    එ දෙන්න කරනවා නම් අලුත් එකක්
    කලින් කරපු එකක් වෙන කෙනෙක් කරද්දී මනින්නේ පරණ විදිහට බං
    අලුත් විදිහකට අලුත් දෙයක් කරන ඒක හොදයි

    ඒකත් ඇත්ත.
    සසල හද කරන්න පුලුවන් කිඹුලට විතරයි.
    මේ දෙන්නගෙන් වැඩක් ගන්නයි මම බැලුවේ
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒකත් ඇත්ත.
    සසල හද කරන්න පුලුවන් කිඹුලට විතරයි.
    මේ දෙන්නගෙන් වැඩක් ගන්නයි මම බැලුවේ

    ඔවු බං දෙන්නටම එ වගේ කරන්න හැකියාවක් තියනව
    කරා නම් හරි
    අලුත් නමකින්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    test බලන්නෙම නෑ
    oneday උනත් අන්තිම ටික විතරයි
    20 නම් මුළු match එකම බලනවා

    මම ඉස්සර ටෙස්ට් සැරින් සැරේ බලනවා :cool: දැන් නම් වෙන්නෙ මොනාද කියලවත් බලන්නෙ නෑ. නිව්ස්වල අහම්බෙන් දැක්කොත් තමයි. වන්ඩේ තාම ඊඑස්පීඑන් එකෙන් ලකුණු සැරින් සැරේ බලනවා :cool: 20 එහෙම තමයි. ලකුණු විතරයි බලන්නේ.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ඕන් බලපන් රේඩියෝ කරමුද ඇහුවම දෙන්නම මිසින් වගේ

    සමහරවිට කවුරුත් හිතන්නේ නැති කෙනෙක් රේඩියෝ ෂෝ එකක් කරයි
    බලාපොරොත්තු සහගතව ඉන්න මිතුරනේ ජිවිතේ තාම තරුණයි :):):)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජානක අයියා හරි ටොම් අයියා හරි සසල හද විල් තෙර ඉස්සරහට කරගෙන ගියොත් නරකද

    මම කරොත් නම් මල්ලී උඹලා පොලු මුගුරු උස්සගෙන අපේ ගෙදර එනවා ෂුවර්. ඕකට හරියන එකම කෙනා ජානක :cool:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම ඉස්සර ටෙස්ට් සැරින් සැරේ බලනවා :cool: දැන් නම් වෙන්නෙ මොනාද කියලවත් බලන්නෙ නෑ. නිව්ස්වල අහම්බෙන් දැක්කොත් තමයි. වන්ඩේ තාම ඊඑස්පීඑන් එකෙන් ලකුණු සැරින් සැරේ බලනවා :cool: 20 එහෙම තමයි. ලකුණු විතරයි බලන්නේ.

    උඹ නිකන් කරන්නේ මස් කන්නේ නෑ ඒත් හොදි කනවා වගේ වැඩක් නේ :lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම කරොත් නම් මල්ලී උඹලා පොලු මුගුරු උස්සගෙන අපේ ගෙදර එනවා ෂුවර්. ඕකට හරියන එකම කෙනා ජානක :cool:

    සමහරවිට කවුරුත් හිතන්නේ නැති කෙනෙක් රේඩියෝ ෂෝ එකක් කරයි
    බලාපොරොත්තු සහගතව ඉන්න මිතුරනේ ජිවිතේ තාම තරුණයි :):):)

    ඔය දෙන්නා ප්‍රොග්‍රෑම් එකක් කරන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කුකුලණි අද මගේ උපන් දිනය.අවු 24ක් ඉවරයි.කරගත්ත මෙලෝ මලදානයක් නෑ

    අනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
    සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
    25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ :)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113