අනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ![]()
mama 11 wasren kellek hoya gaththe

අනේ.. පුටේ දැන්නේ උඹ කියන්නේ.
සුභ උපන්දිනයක් වේවා මලයෝ. ලබන අව්රුද්ද හොද ප්ලෑන් එකක් ඇතුව ගෙනියන්න.
25 ජීවිතේ ටර්නින් පොයින්ට් එක කර ගන්න. මම 25 ලබපු ගමන් තමයි කෙල්ලව හොයා ගත්තේ![]()

කුකුලණි අද මගේ උපන් දිනය.අවු 24ක් ඉවරයි.කරගත්ත මෙලෝ මලදානයක් නෑ


boru nokiya hitapan
uba may ne![]()
ඇත්තම කතාව නම් නුවර, බදුල්ල විතරක් නෙවෙයි නුගේගොඩ ක්ලාස් එන එහෙම ලමයි පවා ඉන්නවා මල්ලි.
මැයි වෙන්නේ කොහොමද බොල.ඔය ප්‍රොෆයිල් එකේ දාලා තියෙන්නේ

api oka kohomada kanne........kala bada purawa ganne.......dawena parshnayak......![]()
අපෙත් එහෙම තමා බන්ekata ape ekaa bn
uawa marawa marawa awda gannawa
laugh![]()



mama 11 wasren kellek hoya gaththe![]()
අපෙත් එහෙම තමා බන්
මොනා කරන්නද කටු කන්නත් එපෑ![]()
uba mata kiwe may kiyala
math kiwe matha may kiyala ita passe![]()
ඒක නම් ඇත්ත ඉටින් මොනා කරන්නද උන් ලාබ ලබන්න නම් ශ්‍රමය හූරන් කන්නම ඕනෙunta ona shramaya witarai bn
ekane unta hari gihin tiyenne


