උඹේ හුඹහ යටවෙලා නැතෙයි බන්
අශානයට කෝල් එකක් දීලා බලහන්කෝ
යටවෙලා නැතිලු

උඹේ හුඹහ යටවෙලා නැතෙයි බන්
අශානයට කෝල් එකක් දීලා බලහන්කෝ

එක සැරයක් තනූජක මූන මාරු කරලා තමයි මාර සීන් එකක් උනේ.
හොදින් ඉන්නවා මල්ලි. හැබැයි ඉතිං හිත නම් හෙන අව්ල්.
හොදින් ඉන්නවා මල්ලි. හැබැයි ඉතිං හිත නම් හෙන අව්ල්.



makkai une?
අන්තිමට කොහොම හරි පරණ එකම දාගන්න උනා 

a shamiyoooooooo.....................![]()
කලින් එකම ඒ කියන්නේ මේ පහල තියන එකම දාගන්න කියලා හැමෝම ඌට කරදර කරා.
![]()
ඒ විතරක් නෙවෙයි කට්ටියක් රෙප් කපලා මොකද්ද බං ඔය දාගන ඉන්නේ කලින් එකම දාගනිං කියලාඅන්තිමට කොහොම හරි පරණ එකම දාගන්න උනා
![]()


