☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙහෙ ෆාමසියේත් කළු කෙල්ලෙක් හිටියා... ඒකි මක්ක ගාලද මන්ද පට්ටෙට සුදු උනා.. හැබැයි මුහුණයි බෙල්ලයි විතරයි... ලඟදි දවසක ෆාමසියට ගියා බෙහෙත් වගයක් ගන්න... ඒ වෙලාවේ ඒකිගේ අතින් මම හිටිය පැත්තට වැටුන බෙහෙත් පෙති වගයක්... එතකොට එයා ඇවිත් ඒවා අහුලන්න නැවුනා... එතකොට අස්සෙන් දැක්ක කුක්කු දෙක... යකෝ ඒවා ෆෙෂල් කරන්න බැරි වෙලා...:P

    උඹට පේන්න ඕවා තමයි.
    කෙල්ලොත් ඔය ගාන මගුලක් මුළු ඇඟේම ගාන්න එපැයි.නැත්නම් අපිට සංසාරේ එපා වෙනවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උදේ ඉඳල වහිනවා ඌයි...
    එපා වෙලා ඉන්නේ..
    වැඩපල යට වෙලා දනක් වතුර....
    බොකක් දාල ආතල් එකේ හෝදගත්තකි...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උදේ පාන්දර කිරිබත් ටිකකුත් හදාගෙන කැවා
    දැන් ඉතින් වැදීගෙන එන්නෙ තැපෑලෙන්

    දවල්ට අයිස් ක්‍රීම් ටිකක් කාල හවසට තැඹිලි ගෙඩියක් බීපන්.
    හෙට ඔයිට වඩා හොඳට වදිනවා


    කැමතිනම් රෑට රත්වෙන්න බියර් එකක් වගේ බොන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දවල්ට අයිස් ක්‍රීම් ටිකක් කාල හවසට තැඹිලි ගෙඩියක් බීපන්.
    හෙට ඔයිට වඩා හොඳට වදිනවා


    කැමතිනම් රෑට රත්වෙන්න බියර් එකක් වගේ බොන්න
    අයිස් ක්‍රීම් කන්නෙ නැහැ නොවැ මං
    තැඹිලි නම් බොනවා
    බියර් ඕව බොන්නෙ නැතෝ :no::angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    සුදු ළුණු පුච්චලා අරගෙන, කරවල ටිකකුත් පුච්චලා අරගෙන, ගල් බාගයක් ගහන්න තිබුන නම් කියල වැඩක් නැහැ....
    ගල් බොන්න බෑ යකෝ සල්ලි නෑ
    කසියා තමා දැන් අඩු මුදලට හම්ම්බ වෙන්නෙ :rolleyes::rolleyes::rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උදේ පාන්දර කිරිබත් ටිකකුත් හදාගෙන කැවා
    දැන් ඉතින් වැදීගෙන එන්නෙ තැපෑලෙන්

    වහිනවා දැක්කම වෙරි වෙන එකෙක් මේ දැක්කමයි..:P