☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මොකෝ වෙන්නේ ?

    මගුලේ මේ වින්ඩොව්ස් 8.1 දැම්ම photshop දාන්න හැදුවහම 99% ගිහිල්ල error එකක් එනවා ....
    ඒමදිවට local service වලින් cpu process අදිනවා .... :frown::frown::frown::frown::frown:
    හරියන්නේ 10 එක දානවා අප්පා ..........මගුලේ................:yes::yes::yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මගුලේ මේ වින්ඩොව්ස් 8.1 දැම්ම photshop දාන්න හැදුවහම 99% ගිහිල්ල error එකක් එනවා ....
    ඒමදිවට local service වලින් cpu process අදිනවා .... :frown::frown::frown::frown::frown:
    හරියන්නේ 10 එක දානවා අප්පා ..........මගුලේ................:yes::yes::yes:

    Maru kathawa.....
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    appa epa wenawa ne :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමෙයි ......ශමියෝ .....................මන් දන්නනේ.............චි චි .............:P:P:P:P

    ඔන්න බලපන්.ලස්සන කෙල්ලෙක් දැක්කාම සල්ලි ගෙවන්න අමතක වෙච්චි මට කෙල්ලෝ ෆීල් වෙන්නේ නෑලු.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    appa epa wenawa ne :P
    එකනෙ බලපන්කො..... :frown:
    dannema a neh:P
    නැ............. :rolleyes::rolleyes::rolleyes:
    චි චි මචන්.......... :P:P:P
    ඔන්න බලපන්.ලස්සන කෙල්ලෙක් දැක්කාම සල්ලි ගෙවන්න අමතක වෙච්චි මට කෙල්ලෝ ෆීල් වෙන්නේ නෑලු.
    ෆීල් වෙන්නෙ නෑලු....... :rolleyes::rolleyes::rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆාමසියේ ලස්සන කෙල්ලෙක් හිටියා.

    මෙහෙ ෆාමසියේත් කළු කෙල්ලෙක් හිටියා... ඒකි මක්ක ගාලද මන්ද පට්ටෙට සුදු උනා.. හැබැයි මුහුණයි බෙල්ලයි විතරයි... ලඟදි දවසක ෆාමසියට ගියා බෙහෙත් වගයක් ගන්න... ඒ වෙලාවේ ඒකිගේ අතින් මම හිටිය පැත්තට වැටුන බෙහෙත් පෙති වගයක්... එතකොට එයා ඇවිත් ඒවා අහුලන්න නැවුනා... එතකොට අස්සෙන් දැක්ක කුක්කු දෙක... යකෝ ඒවා ෆෙෂල් කරන්න බැරි වෙලා...:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මෙහෙ ෆාමසියේත් කළු කෙල්ලෙක් හිටියා... ඒකි මක්ක ගාලද මන්ද පට්ටෙට සුදු උනා.. හැබැයි මුහුණයි බෙල්ලයි විතරයි... ලඟදි දවසක ෆාමසියට ගියා බෙහෙත් වගයක් ගන්න... ඒ වෙලාවේ ඒකිගේ අතින් මම හිටිය පැත්තට වැටුන බෙහෙත් පෙති වගයක්... එතකොට එයා ඇවිත් ඒවා අහුලන්න නැවුනා... එතකොට අස්සෙන් දැක්ක කුක්කු දෙක... යකෝ ඒවා ෆෙෂල් කරන්න බැරි වෙලා...:P

    thai rose gala athi :P
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මෙහෙ ෆාමසියේත් කළු කෙල්ලෙක් හිටියා... ඒකි මක්ක ගාලද මන්ද පට්ටෙට සුදු උනා.. හැබැයි මුහුණයි බෙල්ලයි විතරයි... ලඟදි දවසක ෆාමසියට ගියා බෙහෙත් වගයක් ගන්න... ඒ වෙලාවේ ඒකිගේ අතින් මම හිටිය පැත්තට වැටුන බෙහෙත් පෙති වගයක්... එතකොට එයා ඇවිත් ඒවා අහුලන්න නැවුනා... එතකොට අස්සෙන් දැක්ක කුක්කු දෙක... යකෝ ඒවා ෆෙෂල් කරන්න බැරි වෙලා...:P

    උඹ බලන්නේ ඕනෙ නැති දේවල්නේ ඉතිං :P