☣☣ මඤ්ඤං උයන ☣☣ 7

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අහ්.... සුභ උදෑසනක්....

    සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගඟට කපන ඉනි සින්දුව දෙන්න මල්ලි...
    බොහෝ දුරට එන්න පුළුවන් වෙයි... වැස්සොත් තමයි අද නම් අවුල වෙන්නේ....
    නැත්නම් අද ෆ්‍රී...
    ආවේ නැති උනොතින් මාව මතක් කරලා ඒ සින්දුව දෙන්න...
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    සුනිල් එදිරිසිංහ මහත්මයාගේ ගඟට කපන ඉනි සින්දුව දෙන්න මල්ලි...
    බොහෝ දුරට එන්න පුළුවන් වෙයි... වැස්සොත් තමයි අද නම් අවුල වෙන්නේ....
    නැත්නම් අද ෆ්‍රී...
    ආවේ නැති උනොතින් මාව මතක් කරලා ඒ සින්දුව දෙන්න...

    Heh...... rquest methana dammahama harida?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    big-white-chicken.jpg

    යකූ. කුකුල්ලුන්ට කතා කරන්නේ බාබා බාබා බාබා බා බා බා කියලා :growl: ඔහොම චිකන්ස් කියනවද :growl: