මම කලින් හිතුවේ ඉදිරියේ රාල කියන්නේ හෙන මීටරයක් කියලා
මාත් හිතුවේ වෙදකම ගැන දන්න එකෙක් කියලා
මම කලින් හිතුවේ ඉදිරියේ රාල කියන්නේ හෙන මීටරයක් කියලා
ඒකට බඩේ ගිණියම වැඩිවෙලා.ඒකයි ඔය ප්රස්නේ
මී ටූ
මාත් හිතුවේ වෙදකම ගැන දන්න එකෙක් කියලා
දැන් ඉතිං පිස්සු දොඩවනවා. අවුලක් නැහැ සහෝ පරණ හොඳ ඒවා වල නම් ටිකක් කියපන්මම English අහන්නේ නෑ බන්.
ඇහුවත් පරණ ඒවා තමයි.ඔය වෙස්ට්ලයිෆ්,බැක්ස්ට්රීට් බෝයිස් වගේ ඒවා තමා වැඩියෙන්ම අහන්නේ

ඔව් ඔව් අපේ නෝනා සැරට කොච්චිත් දාලා හදන්නේසම්බෝලේට දැම්මේ රතු මිරිස්ද?![]()

අවුලක් නැහැ සහෝ පරණ හොඳ ඒවා වල නම් ටිකක් කියපන්![]()
අලුත් බැච් එකදනමකි බබාලා ඇවිල්ලා අලුතෙන්
අපි එන්න එන්න නාකි වෙනවා බං![]()







අහ මමත් දැක්කා ඒඩිස් හැදෙනවා කියලා එකෙක් දාලා තිබ්බා ලොල්
අහලම එපා වෙලා බං
උගේ කටේම තියෙන්නේ එකනේ
දැක්කනේ micro organism ලා අගේ වැවෙන්නේ සේම හින්ද කියල තිබ්බා
AIDS හැදෙන්නෙත් බඩේ ගිනියමට උට