☣☣ මඤ්ඤං උයන ☣☣ 7

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒකට බඩේ ගිණියම වැඩිවෙලා.ඒකයි ඔය ප්‍රස්නේ

    මේකා ළමයි හම්බෙන ඒවා gyanacology කියලා
    මං කිවා obstetric කියලා
    මේකා කියනවා නෑ ඌ දැනගෙන අනික උන් දන්නේ නැති හින්ද කිවේ නෑලු
    obs දන්නැති කෙනා gyn දන්නවද බං
    පට්ට අතල් එකක් උඋත් ගන්නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මම English අහන්නේ නෑ බන්.
    ඇහුවත් පරණ ඒවා තමයි.ඔය වෙස්ට්ලයිෆ්,බැක්ස්ට්‍රීට් බෝයිස් වගේ ඒවා තමා වැඩියෙන්ම අහන්නේ
    අවුලක් නැහැ සහෝ පරණ හොඳ ඒවා වල නම් ටිකක් කියපන් ;)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    නමකි බබාලා ඇවිල්ලා අලුතෙන්
    අපි එන්න එන්න නාකි වෙනවා බං :baffled:
    අලුත් බැච් එකද :rolleyes::rolleyes:
    එහෙනම් සරු ඇති :P:P
    උබ ඔහොම කියනවානම් ආපි කෝම කියන්න ඕනෙද :sorry::sorry::sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අහලම එපා වෙලා බං
    උගේ කටේම තියෙන්නේ එකනේ
    දැක්කනේ micro organism ලා අගේ වැවෙන්නේ සේම හින්ද කියල තිබ්බා
    AIDS හැදෙන්නෙත් බඩේ ගිනියමට උට
    අහ මමත් දැක්කා ඒඩිස් හැදෙනවා කියලා එකෙක් දාලා තිබ්බා ලොල්