☣☣ මඤ්ඤං උයන ☣☣ 7

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අලුත් බැච් එකද :rolleyes::rolleyes:
    එහෙනම් සරු ඇති :P:P
    උබ ඔහොම කියනවානම් ආපි කෝම කියන්න ඕනෙද :sorry::sorry::sorry:

    :yes::yes::yes:
    හෙට තමා සස්සන බලන්න තියෙන්නේ
    කැල්ල ඊලග මාසේ එන්න කලින් බලාගන්න එකක් බලාගෙන ඉවර කරන්නත් එපයි :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene

    :yes::yes::yes:
    හෙට තමා සස්සන බලන්න තියෙන්නේ
    කැල්ල ඊලග මාසේ එන්න කලින් බලාගන්න එකක් බලාගෙන ඉවර කරන්නත් එපයි :P
    අපිටත් එකක් හොයලා දීපන්කො :P:P:P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගිය සතියෙ ඉදන් පරන ඒවා අහන උනක් හැදිලා දැන් ඩවුන් කරනවා :P:P:P
    6d4v7Dy.png


    මගේ ගාව පොඩි කලෙක්ෂන් එකක් බන් තියෙන්නේ
    මම මේ මොනාද මිස් වෙච්ච ඒවා කියලා බලල බානවා
    තව හොඳ ෆිල්ම්ස් දන්නවා නම් කියපන් :love:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,754
    21,047
    113
    adala nene
    6d4v7Dy.png


    මගේ ගාව පොඩි කලෙක්ෂන් එකක් බන් තියෙන්නේ
    මම මේ මොනාද මිස් වෙච්ච ඒවා කියලා බලල බානවා
    තව හොඳ ෆිල්ම්ස් දන්නවා නම් කියපන් :love:

    ලින්කුවක් හම්බ උනා පරන සෙට් එකගෙ උබට ඕනෙ ඒවා තියෙනවා න්ම් ගනින්
    http://hindimp3download.net/old-hindi-songs.html