අලුත් බැච් එකද
එහෙනම් සරු ඇති
උබ ඔහොම කියනවානම් ආපි කෝම කියන්න ඕනෙද![]()



හෙට තමා සස්සන බලන්න තියෙන්නේ
කැල්ල ඊලග මාසේ එන්න කලින් බලාගන්න එකක් බලාගෙන ඉවර කරන්නත් එපයි

අලුත් බැච් එකද
එහෙනම් සරු ඇති
උබ ඔහොම කියනවානම් ආපි කෝම කියන්න ඕනෙද![]()




ගිය සතියෙ ඉදන් පරන ඒවා අහන උනක් හැදිලා දැන් ඩවුන් කරනවාහින්දි පරණ ඒවාද



පරණ සිංදු තියෙනවා නම් හොඳයි
සිංහල උනත් අහන්නෙම පරණ ඒවා විතරයි![]()
පොල් සම්බෝලෙටයි මාළු වලටයි රතු මිරිස් දාලා නේද.
බොට බඩේ ගිණියම හැදෙයි



අපිටත් එකක් හොයලා දීපන්කො
හෙට තමා සස්සන බලන්න තියෙන්නේ
කැල්ල ඊලග මාසේ එන්න කලින් බලාගන්න එකක් බලාගෙන ඉවර කරන්නත් එපයි![]()




අහ මමත් දැක්කා ඒඩිස් හැදෙනවා කියලා එකෙක් දාලා තිබ්බා ලොල්

උබ ඔහොම කියනවානම් ආපි කෝම කියන්න ඕනෙද![]()


අන්න ඒ ගනේයේ වගේ සිංදු බන්උඹ අර ටික බෑවද? මොන වගේ සිංදුද හොයන්නේ.
අපිටත් එකක් හොයලා දීපන්කො![]()


කෑවනම් ඔහොම කියන්නේ නෑ
අම්මෝ සැර






ගිය සතියෙ ඉදන් පරන ඒවා අහන උනක් හැදිලා දැන් ඩවුන් කරනවා![]()

ඇයි ඉන්න ඒක
මාත් දැක්කේ නෑ බං
friday reg
හෙට තමා දවස![]()







ෆේක් එකෙක්ද බන්මාත් සිරාම හිතුවේ ඌ හෙන මීටරයක් කියල අයුරුවේද![]()
![]()
මගේ ගාව පොඩි කලෙක්ෂන් එකක් බන් තියෙන්නේ
මම මේ මොනාද මිස් වෙච්ච ඒවා කියලා බලල බානවා
තව හොඳ ෆිල්ම්ස් දන්නවා නම් කියපන්![]()
අන්න ඒ ගනේයේ වගේ සිංදු බන්
වැඩිය ටකරන් නැති ශේප් එකේ යන සිංදු
මාත් අහන්න කැමති ඒ වගේ සිංදු තමයි.