☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    උඹ මේන්ටේනන්ස් සයිඩ් එකේද ඉන්නේ
    Automation and innovation පැත්ත බන් බලන්නෙ industrial engineer ඉන්නෙ
    ලොක්කා කියනවා උබට ටෙක්නිල් පුලුවන් එකේ ඒ පැත්ත ෆෝකස් කරපන් කියලා :baffled::baffled::baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Automation and innovation පැත්ත බන් බලන්නෙ industrial engineer ඉන්නෙ
    ලොක්කා කියනවා උබට ටෙක්නිල් පුලුවන් එකේ ඒ පැත්ත ෆෝකස් කරපන් කියලා :baffled::baffled::baffled:

    උට එක්ක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    උට එක්ක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න :yes:
    අනේ මන්දා බන් ඒකා කියන එකත් ඇත්ත මට ඒ පැත්ත පුලුවන් ඉන්න අනිත් උන්ට වඩා, කේස් එක ආයෙ engineering වැඩිය නෑ ඉතින් :sorry::sorry::sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    උබත් 2010 කුකුලේක්නේ :D:D::P
    ඇයි අවුල්ද :P:P:P
    කැම්පස් එකේ ලැබ් එකෙන් eඑකවුන්ට් එක හැදුවෙ ඒකාලෙ අපිට කොහින්ද කොම්පීටර් :baffled::baffled::baffled:
     
    Last edited: