ෆේක් එකෙක්ද බන්
මොකෝ දැන් හෙන්රියාව රිලීස් කරන්නෙ නහළුද
henry ඇප පිට නිදහස්

ෆේක් එකෙක්ද බන්
මොකෝ දැන් හෙන්රියාව රිලීස් කරන්නෙ නහළුද

කොයි අවුරුද්දේ උ.පේ කරපු උන්ද ඔය එන්නේ

Automation and innovation පැත්ත බන් බලන්නෙ industrial engineer ඉන්නෙඋඹ මේන්ටේනන්ස් සයිඩ් එකේද ඉන්නේ

Automation and innovation පැත්ත බන් බලන්නෙ industrial engineer ඉන්නෙ
ලොක්කා කියනවා උබට ටෙක්නිල් පුලුවන් එකේ ඒ පැත්ත ෆෝකස් කරපන් කියලා![]()

Automation and innovation පැත්ත බන් බලන්නෙ industrial engineer ඉන්නෙ
ලොක්කා කියනවා උබට ටෙක්නිල් පුලුවන් එකේ ඒ පැත්ත ෆෝකස් කරපන් කියලා![]()
මේක තේරුනේ නෑ

අනේ මන්දා බන් ඒකා කියන එකත් ඇත්ත මට ඒ පැත්ත පුලුවන් ඉන්න අනිත් උන්ට වඩා, කේස් එක ආයෙ engineering වැඩිය නෑ ඉතින්උට එක්ක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරාගන්න![]()

මහන ටෙක්නික්, ප්රොඩක් ඩිවොලොප්මන්ට්, අලුත් sewing මැශින් ඒවා බන්මේක තේරුනේ නෑ

ඇයි අවුල්දඋබත් 2010 කුකුලේක්නේ:
![]()