කොහොමද මතං ඉතින් ......................![]()
e wade hariyanna wage.free denne na.download karanna yanakota mokakda virtual box ekak download karanna kiyala enawa.eka 117MB.onna ohe one naඒ කිනම් මෘදුකාංගයක්ද?

ඒ කිනම් මෘදුකාංගයක්ද?

keyboard එකේ key එකක් වදින්නේ නෑ
service පාරක් දැම්මම හරියයිද?
කියක් යයිද වැඩේට?
laptop neh

keyboard එකේ key එකක් වදින්නේ නෑ
service පාරක් දැම්මම හරියයිද?
කියක් යයිද වැඩේට?
සුද්දයක් දාලා බලහන්.ඒකටනම් ලොකු ගානක් යන්නේ නෑ.
කී බෝඩ් එක දාන්න උනොත් නම් 6-7 වත් කුඩුවෙනවා.



තාම joblessඅනාථයෝ
ගාන බලලා තමා වැඩේට බහින්න ඕනා
කිසිම අවුලක් තිබ්බේ නෑ
දවසක් කුබි වැයක් ඉහින් තිබ්බා
උන්ව අන්න ඊ key එකට මල පැනල තඩි බාගෙන ගියා![]()
keyboard eke key eka galawala balahan
key eka issila pathwela loose wage wela thiyenawada?