☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    උඹ නිකන් මේකේ ඉන්න උන්ව බේබද්දෝ කරන්න ලෑස්තිවෙන්න එපා හරිය.:angry::angry:

    බොන ජාති තියෙනවනම් ඉතින් නිවාඩු දවසක සෙට්වෙමු.

    අසයි නේ.:D:D:D:D:D:D:D
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මඤ්ඤං වාසී සියලු කුකුළන්ට හා කිකිළියන්ට සුබම සුබ නත්තලක් වේවා​

    same to u
    uba naththal siyagen monada illuwe :nerd::nerd::nerd:

    Merry christmas lamaiii :D

    ඔබටත් මඤ්ඤං වාසී සියලු කුකුළන්ටත්. ඉන්න එකම කිකිළියටත්
    සුබම සුබ නත්තලක් වේවා!


    වඩේ කන්න මම පැට්‍රොල් පුච්චං එන්න :lol::lol:අඩුම ගානේ pizzahut වත් එක්කන් පලයන් උබ ලොකු ළමයෙක් වෙච්ච පාර්ටිය වත් දුන්නේ නෑනේ :no::no:
    animated-merry-christmas-image-0067.gif
    අනේ පල යන්න . :lol::lol::lol::lol::lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    4k set una bn
    bappala dennai mai thathai
    thawa walawal 30k withara thiyenawa bn kapanna :baffled::baffled::baffled:
    ganemulla dannawada uba :rolleyes::rolleyes:

    කපපන් කපපන්.
    හෙටත් නිවාඩු නේ? නිදාගන්න කලින් පස්පංගුවක් වත් තම්බලා බීහන්.
    ගනේමුල්ල මොකෝ නොදන්නේ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    කපපන් කපපන්.
    හෙටත් නිවාඩු නේ? නිදාගන්න කලින් පස්පංගුවක් වත් තම්බලා බීහන්.
    ගනේමුල්ල මොකෝ නොදන්නේ
    heta weda yako :dull::dull:
    aye next week thama weda
    kanu tika ne walawal kapanna :rolleyes::rolleyes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටොමයියාගේ නියම ත්‍රෙඩ් එකක් අහු උනා කියපන්කෝ. :lol::lol::lol:

    බම්ප් කරම්දෝ නොකරම්දෝ කියලා කල්පනා කලේ
    :rolleyes::rolleyes:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ටොමයියාගේ නියම ත්‍රෙඩ් එකක් අහු උනා කියපන්කෝ. :lol::lol::lol:

    බම්ප් කරම්දෝ නොකරම්දෝ කියලා කල්පනා කලේ
    :rolleyes::rolleyes:

    a malli tomage thread bump karagena yanawa wage :):):)