මම ආයි එනකොට කට්ටිය නිදා ගන්න යනවා වගේ..

මම ආයි එනකොට කට්ටිය නිදා ගන්න යනවා වගේ..

මොකද යනවා එනවා යනවා එනවා
මොකක් හරි වැඩක්ද![]()
ඉස්සල්ලම කන්න ගියා මල්ලි. ඊටපස්සේ අධිරජ අශෝක ටෙලිඩ්රාමා එක බලන්න ගියා. නැත්තං වයිෆ් තනියමනේ. 
මම ගියා.
හැමෝටම සුබ රාත්රියක් වේවා!!!!!
හෙට වැඩ

හෙට සෑහෙන්න බෝතල් එකතු කරගන්න පුලුවන් වෙයි.උදේම වැඩ පටන් ගන්න.![]()

ඉස්සල්ලම කන්න ගියා මල්ලි. ඊටපස්සේ අධිරජ අශෝක ටෙලිඩ්රාමා එක බලන්න ගියා. නැත්තං වයිෆ් තනියමනේ.
![]()
පවුල බැලන්ස් කරන්නත් එපැයි නේ.අපිනම් තනිකඩයෝ
බැන්දම තේරෙයි කොල්ලෝ..................