☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පෙම් ලොව දුක් ගිනි මා හට ඈ දීලා
    මා සිත හඬවා ඈ අද සැනසීලා
    ආදර හැඟුමන් මාහට පෙන්නාලා
    ආදර හැඟුමන් මා සිත ඇතිකරලා
    මුළු හදින්ම ඈ හට මා පෙම් කලේ
    වෙන හදකට නෑ මං ආදරේ කලේ
    මේ ලෝකේ
    ඇයි දෝ ඈ මට මෙලෙසින් පිටුපෑවේ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මොකෝ මේකේ හිටපු වූන්ට වූනේ. වැඩ වැඩි වෙලාද . මාත් මේ දවස් වල මාර විදිහට වැඩ වලට හිර වෙලා ඉන්නේ .:(:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකෝ මේකේ හිටපු වූන්ට වූනේ. වැඩ වැඩි වෙලාද . මාත් මේ දවස් වල මාර විදිහට වැඩ වලට හිර වෙලා ඉන්නේ .:(:(:(:(

    :nerd: කාලෙකට එකෙක් වත් නෑ.
    හිටපු ගමන් ආයි සෙට් වෙනවා :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මොකෝ මේකේ හිටපු වූන්ට වූනේ. වැඩ වැඩි වෙලාද . මාත් මේ දවස් වල මාර විදිහට වැඩ වලට හිර වෙලා ඉන්නේ .:(:(:(:(
    uyage sosegue photo eka demmanm kattiya ei sehenna :lol:
    :lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    සුබම ආරංචිය. තනූජක නැවතත් එළකිරියේ :):)

    Kukullu me dawaswala busy.
    matath nidahasak penathek maneka ne.
    QS cours ekak patan gaththa. Weekend class thiyenne.3 years :(:(

    එහෙම තමයි මල්ලි ඉගෙන ගන්න පුලුවන් කාලේ ඉගෙන ගන්න ඕනේ. මට ආසාව තියනවා තව ටිකක් ඉගෙන ගන්න. ඒත් දැන් වෙලාවක් නෑ. :nerd:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    සුබම ආරංචිය. තනූජක නැවතත් එළකිරියේ :):)

    එහෙම තමයි මල්ලි ඉගෙන ගන්න පුලුවන් කාලේ ඉගෙන ගන්න ඕනේ. මට ආසාව තියනවා තව ටිකක් ඉගෙන ගන්න. ඒත් දැන් වෙලාවක් නෑ. :nerd:
    math dekka thanujaka aiya oluwa dala yanawa shape eke ;)
    puluwan hema welawema igena ganna one :yes::yes::yes: