☣☣ මඤ්ඤං උයන ☣☣ 7

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ම්ම්ම්

    ඇප්ලිකේශන් එකක් අශාන් 52 ගෙන් ඉල්ලන් පුරවලා 2000ක් එක්ක අරන් එන්න.

    25000
    :):) මට දීලා ගන්න පුළුවන් access :P:P

    uba penala denne nethuwa hitapan nayo :dull:
    :dull:

    5000k wath illapan
    ithuru tika mata dipan
    :rolleyes::rolleyes:

    මඤ්ඤං වගේ ... උබල වචනයෙන් පරිසමාප්ති අර්ථයෙන්ම මඤ්ඤං උයනට එන උන් මඤ්ඤං කරනවා .. යකු මේක නිකන් අංක 838 ටේ අවසර පත්‍ර ගන්නවා වගේ නේ :dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මට නම් ඉතිං නිවාඩු ලැබෙන්නේ 12. :P ඔන්න මට නිවාඩු නෑ :P කොහෙද ඉතිං උඹලා මගේ නිවාඩු වලට ඉරිසියා කරනවනේ අව්රුද්දට මාස තුනක් තියනවා ඒකයි මේකයි කියලා :growl:
    matath 10 niwadu hithunoth heta idan danawa :dull:
    :dull:ehema thama itin mamalawa apita wada niwadu thiyenawane :rofl::P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    මඤ්ඤං වගේ ... උබල වචනයෙන් පරිසමාප්ති අර්ථයෙන්ම මඤ්ඤං උයනට එන උන් මඤ්ඤං කරනවා .. යකු මේක නිකන් අංක 838 ටේ අවසර පත්‍ර ගන්නවා වගේ නේ :dull:
    welcome to the club :lol:
    :lol::lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ම්ම්ම්

    ඇප්ලිකේශන් එකක් අශාන් 52 ගෙන් ඉල්ලන් පුරවලා 2000ක් එක්ක අරන් එන්න.

    අලුත් චක්‍රලේකනයක් ඇවිල්ල ලු බන් ... එකේ හැටියට අවූරුදු කාලේ එන උන් නොමිලේ ගන්න ඕනි ලු .. :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් චක්‍රලේකනයක් ඇවිල්ල ලු බන් ... එකේ හැටියට අවූරුදු කාලේ එන උන් නොමිලේ ගන්න ඕනි ලු .. :P

    ඔය මුං අව්රුද්දට බෝතල් ගන්න සල්ලි එකතු කරනවා :P
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඔය මුං අව්රුද්දට බෝතල් ගන්න සල්ලි එකතු කරනවා :P

    එකනේ බන් ... අපි මේ දුක් මහන්සින් හම්බු කරන එව්වට මුන් විදින්න හදන්නේ :rofl: :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,753
    21,046
    113
    adala nene
    අලුත් චක්‍රලේකනයක් ඇවිල්ල ලු බන් ... එකේ හැටියට අවූරුදු කාලේ එන උන් නොමිලේ ගන්න ඕනි ලු .. :P
    credit card walata panai offer eka :P
    :P