☣☣ මඤ්ඤං උයන ☣☣ 7

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටනම් ගූගල් ඉන්පුට් ටූල් එක තමයි ................:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උඹ ත්‍රෙඩ් දානවැයි?

    උඹේ පෝස්ට් විතරයි මම දැකලා තියෙන්නේ.මටනම් ඉතින් UCSC එකෙන් හදපු යුනිකෝඩ් පරිවර්ථකය තමයි
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    උඹ ත්‍රෙඩ් දානවැයි?

    උඹේ පෝස්ට් විතරයි මම දැකලා තියෙන්නේ.මටනම් ඉතින් UCSC එකෙන් හදපු යුනිකෝඩ් පරිවර්ථකය තමයි

    :(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mulin ubala Aluth chakra lekane hoya ganinnko ... ita passe mama denamm :dull:

    ආ චක්‍රලේඛනේ හම්බ උනා.ඒකේ හැටියට 23243.89ක් ගෙවන්න ඕනි.ඔකට තව වැට් එකයි ජාතිය ගොඩනැගීමේ බද්දයි එකතුවෙනවා.එතකොට සේරම බදු 17%ක් වෙනවා.මොකද කියන්නේ?10ක් දීලා ශේප් වෙනවද නැත්නම්........