☣☣ මඤ්ඤං උයන ☣☣ 7

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලබුස් අායි current කපන්නෙ කවද්ද බන්..... උබල ස්ට්‍රයික් කරන්නෙ නැද්ද අායි.... :D:D:D

    ඕනම නම් දැන් කපල දෙන්නම්.
    අයිත් ලබන මාසෙ අග විතර අකන්ඩව කරාවි. එතකොට කලුවරේ ඉන්න පුලුවන්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕනම නම් දැන් කපල දෙන්නම්.
    අයිත් ලබන මාසෙ අග විතර අකන්ඩව කරාවි. එතකොට කලුවරේ ඉන්න පුලුවන්
    අනේ current කපන්න එපා බන්. internt නැතුව ජිවත් වෙලා වැඩක් නැ ..........:P:P:P:P:rolleyes::rolleyes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ current කපන්න එපා බන්. internt නැතුව ජිවත් වෙලා වැඩක් නැ ..........:P:P:P:P:rolleyes::rolleyes:

    වැල බලල පුරුදු වෙලා ඇබ්බැහි වෙච්චි එවුන්ට එහෙම තමයි ඉතිං ඉන්ටර්නෙට් ඕන
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    වැල බලල පුරුදු වෙලා ඇබ්බැහි වෙච්චි එවුන්ට එහෙම තමයි ඉතිං ඉන්ටර්නෙට් ඕන

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    කෝ බන් මේකේ උන් ටික ..................:angry::angry::angry::angry: