☣☣ මඤ්ඤං උයන ☣☣ 7

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    අර වැඩේ මොකෝ බන්
    මේ මොකෙද්ද මේ.............:P:P:P:P:P
    horu aran :baffled::rolleyes::rofl:
    අයියෝ ටල්ලි ................
    සේරම වගේ මැරිලා:(:(
    මං විතරයි ඉතුරුවෙලා ඉන්නේ:yes::yes:.
    ගොඩ දවසකින් කතා කරන්නත් බැරි වුනා බන් උබට ........:yes::yes::yes::yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සැපෙන් සනීපෙන් ඉන්නවා.කොහොමද බිස්නස් එක

    අඩෝ පැරිස් බිස්නස් වලට කරන්නේ භිෂණය පතුරවන එකද. ISIS වගේ ...............:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මන් දැක්කා උඹ ඉන්නවා.යහතින් ඉන්න නිසා කථා කලේ නෑ.නික් ගැන මොනවා හරි ආරන්චියිද?

    එක තමයි බන් බුවා එක පාටම පෙන්න නැතුව ගිය contact number නැ බන් මන් ලග .........
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ පැරිස් බිස්නස් වලට කරන්නේ භිෂණය පතුරවන එකද. ISIS වගේ ...............:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    අයි එස් අයි එස් කාරයෝ පැරීසිය අතෑරලා දාල ගියේ ඇයි කියලා උඹ දන්නවද?
    ඔය පැරිස් බෝලේ තමයි හේතුව.