☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    suba anaa gathayak :(
    ekko shishaththe liyanna epa ban
    eka para campus palayan
    lesi wade. dan campus wala inna un karanneth 5 wasare wadane :(

    ඔවු බං. නැත්නම් ඉස්සෙල්ල කැම්පස් ගිහින්, පස්සේ ශිෂ්‍යත්වේ කරපන්.
     

    thanujaka

    Well-known member
  • avatar326070_24.gif
    avatar452091_4.gif
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බං ඇත්තටම ෆේල්...:sorry:
    උබ පාස් ද..:(

    :yes:

    ඇත්තට වෙන්න ඇති. නැතිව ඉතිං ඌ බොරු කියල උඹෙන් තෑගී ගන්න නෙවිනේ. අනික උඹ තෑගී දෙන්නෙත් නැහැනේ.

    ඒක තමයි..:P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇත්තටම මට මේක කරනකොට ඔයාලාගෙන් ලැබෙන සහය කියා නිම කරන්න බෑ
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇත්තටම මට මේක කරනකොට ඔයාලාගෙන් ලැබෙන සහය කියා නිම කරන්න බෑ

    මොකක් කරනකොටද.:oo::oo: හොරෙන් වෙන දෙයක් කරනවද මෙහෙ ටයිප් කරන අතරේ.:P
     
    Status
    Not open for further replies.