☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. එහෙනම් මට වඩා වැඩිමල්.. මම 2015 A/L..:yes:

    අපොයි බං මේ තියෙන ගැජමැටික් බල බල යන්න ගියෝතින් ඌට ඉතිං ජාතියේ උපහාරය පුදන්න වේවි. ටච් කරලද ගියර් දාන්න වෙන්නේ. මිටරෙටත් හොර කරලද කොහෙද. 0 තියෙන්නේ නේද බං. ලංකාවේ වෙන්න ඇති. ලෝකේ වෙන රටවල් වල නම් ඒ වගේ හොරු නැහැනේ.
    ඒක නම් ඇත්ත බං.. ඉන්ටර්නෙට්, Wi-Fi හැම මගුලමත් තියෙනවා ඒකෙ..:yes:

    අලුත්ම කාර් මාර්කට් එකට ආපු ගමන් ගන්න එක නුවනට හුරු නැහැ බං...:no:
    මට ගණන් දැනගන්නයි ඕන බං.. බොසාගෙ කනට දාන්න ඕනි මරු බාන්ඩෙ කියලා..:rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තවම 33යි බං. පොඩි කොල්ලෝ නේද තවම :P විහිලු කරන්න විනෝද වෙන්න වයසක් අවශ්‍ය නැහැ මල්ලී.:yes:
    :rofl::rofl::rofl:
    උඹගෙ මූණ බැලුවාම කියන්න පුළුවන් එච්චර වෙන්නෙ නෑ කියලා..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අද මොකෝ මේ අල කොලයක් හිල් වෙන්න හුජ්ජ කරාගන්න බැරි ගස් ලබ්බට වෙල තියෙන්නේ:eek:...පෙත්ත අරන් නෑලුද?:baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama 2020 A/L :(
    11.gif
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් එත් ෆොටෝ එක ඕපන් කරන්නවත් බෑ බං..
    පික් එක ඔපෙන් කරපු ගමන් ස්ක්‍රීන් එකෙන් ගද එනවා...:rofl:
    :rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
    උඹගෙ මූණ බැලුවාම කියන්න පුළුවන් එච්චර වෙන්නෙ නෑ කියලා..

    අද මොකෝ මේ අල කොලයක් හිල් වෙන්න හුජ්ජ කරාගන්න බැරි ගස් ලබ්බට වෙල තියෙන්නේ:eek:...පෙත්ත අරන් නෑලුද?:baffled:
    :baffled::baffled:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අද මොකෝ මේ අල කොලයක් හිල් වෙන්න හුජ්ජ කරාගන්න බැරි ගස් ලබ්බට වෙල තියෙන්නේ:eek:...පෙත්ත අරන් නෑලුද?:baffled:

    මා වැනි බිලින්දා.....
    වර වර ලඟට කැන්දා......
    දුක් සැප කුමන්දා......
    අසන හෙක්ටරයෝ වෙන කොයින්දා.....
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මා වැනි බිලින්දා.....
    වර වර ලඟට කැන්දා......
    දුක් සැප කුමන්දා......
    අසන හෙක්ටරයෝ වෙන කොයින්දා.....

    :D
    ආනේ ගෑටවුනේ නිකා ඉදපල්ලා..
    ලිදේ පනිට්ටුව
    වගේ මගේ හිත...:P
     
    Status
    Not open for further replies.