☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මාමයි මමයි වැලි කුඹුරේ හාන කොට
    දත්කො‍ට ඇතෙක් එනවා අපි මරන්නට
    වටපිට බැලිමි ගසකුත් නැත නගින්නට
    පිටපට ගසා පැන්නෙමි මාමගෙ කරට
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    එතකොට ඩො තෝ අද උදේ ඉදන් පු* කරකවන්නේ පු* අමාරුවක්ද?:angry::angry:

    තෝ මොකටද ඩෝ මගේ *ක දිහා බලාන හිටියේ...:angry::angry:
    උබ කොල්වින් කෙනෙක්වත්ද?:eek::baffled:
    උබත් එක්ක අතේ දුරින් ආශ්‍රය කරන එක මගේ සෞඛ්‍යට හොදයි වගේ..:nerd:
     

    thanujaka

    Well-known member


  • තෝ මොකටද ඩෝ මගේ *ක දිහා බලාන හිටියේ...:angry::angry:
    උබ කොල්වින් කෙනෙක්වත්ද?:eek::baffled:
    උබත් එක්ක අතේ දුරින් ආශ්‍රය කරන එක මගේ සෞඛ්‍යට හොදයි වගේ..:nerd:

    ආ ඒ කියන්නේ උබ මෙච්චර කල් මාත් එක්ක අතටත් ලගින් හිටිය නේද...
    ඇත්ත කියපන් මට...
    තෝ මොකද එච්චර ලගින් හිටියේ...:nerd:
     
    Status
    Not open for further replies.