☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
කන්න කෙසේ වෙතත්, බොන්න නම් හම්බ වෙයි.

ඒවා නම් හරියන්නේ නැහැ මේ දුව හදාගත්තොත්:no::no:
ෆ්ලොරන්ස් නයිටින්ගේල් පහනක් අරගෙන ඇවිද්දේ ඉස්පිරිතාලේ. උඹ ඉටි පන්දමක් අරගෙන එළකිරියේ අවිදින්නද හදන්නේ.:P

:lol::lol::lol: අනේ තනු ළිදේ....ජබුක්!!!!!!!!!!!!!:rofl::rofl:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ෆිල්ම්ස් නැද්ද මේකේ තනියෙන් ඉන්නේ:dull::dull:

    100 gb විතර තියෙනවා. ඒත් කම්මැලි තනියෙන් බලන්න. නින්ද යනවා.:rolleyes: දවල් නම් ගේම් ප්ලේ කළා. අද වහින නිසා ක්‍රිකට් ගහන්න යන්නත් බැහැනේ. මගේ කාමරේ මම තනියම. අම්ම තාත්ත මල්ලි එයාගේ වයිෆ් ගේ ඇතුලේ. කොහොම හිටපු කෙනෙක්ද අද මෙහෙම ඉන්නේ. ළඟදීම එළකිරියේ දානවා ඒ ත්‍රෙඩ් ඒක බලන්න.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හරි බඹරයක් තියෙනවා...
    ඒ උනාට එක කැරකෙන්නේ නෑනේ බං..:oo::baffled:

    එහෙනම් මොකක්ද වෙන්නේ... කවුරු හරි කියන සින්දුවක් අහගෙන නටනවා වත්ද...:P මිස්ටර් බීන් මතක වෙනවා :D
     
    Status
    Not open for further replies.