☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mr.Tom
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හෆොයියා බැදලත් නැතුව මොකද ඒ පැත්තට ගියේ. මේකේ ඉන්න මඤ්ඤං සෙට් එක දාලා.
    මට එකේ නාකි මාමාලා සැට් ඒක හොදයි:rofl::rofl:
    අපිට බැඳල නෑ කිව්වට චාමලී අක්කා බැඳලද දන්නෑ..:rofl:
    :no::no::no: කාට නැතත් ඔයාට කියනවා ඕන දෙයක් මන්.....:love::D

    ඔව් බං අපිට කෙබර ගහන්නේ...
    පොඩි එක ඉස්කෝලෙත් යනවා තුන වසරේ...:dull:
    මේ බඩ්ඩ එක්ක බැහැනේ.....:rolleyes::rolleyes:

    කවුද දන්නේ. පොඩි එවුන් කොහොමත් ඉස්කෝලේ යවන්න ඕනනේ බං.:P
    :yes::yes::yes:
    මම දන්නවා...
    නෑ බං පඩි දෙන්න ඕනේ අඩුවෙන් හින්ද මම නං පොඩි උන්ව බේකරියේ වැඩට ගන්නවා...:dull:

    ඒ මාවත් ගන්නකො ළමයෙක් විදිහට ඔයාගේ.....හදාගන්න:rolleyes::rolleyes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට එකේ නාකි මාමාලා සැට් ඒක හොදයි:rofl::rofl:

    :no::no::no: කාට නැතත් ඔයාට කියනවා ඕන දෙයක් මන්.....:love::D


    මේ බඩ්ඩ එක්ක බැහැනේ.....:rolleyes::rolleyes:


    :yes::yes::yes:


    ඒ මාවත් ගන්නකො ළමයෙක් විදිහට ඔයාගේ.....හදාගන්න:rolleyes::rolleyes:

    ඔයාවත් බේකරියේ වැඩට ගනීවි.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බලන්න මේ දවස් ටිකට කොච්චර පෝස්ට් ගණනක්ද කියල.

    හ්ම්ම්ම් ඔවා ඔහොම තමයි මෙයා:rofl::rofl:
    ඔයාවත් බේකරියේ වැඩට ගනීවි.

    එත් කමක් නැහැ....කන්න බොන්න දෙවි නෙහ්...තනුජක තාත්තා:baffled::baffled:
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හ්ම්ම්ම් ඔවා ඔහොම තමයි මෙයා:rofl::rofl:

    ටොමා පටන් ගත්තු නැකත හොඳයි.
    එත් කමක් නැහැ....කන්න බොන්න දෙවි නෙහ්...තනුජක තාත්තා:baffled::baffled:

    කන්න කෙසේ වෙතත්, බොන්න නම් හම්බ වෙයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබනේ කිව්වේ දැන් දවස් කීයක්ද මන්ද අදුරුයි කියල..
    මේ එකට රෙදී වෙනවා..
    අනික ඕක පහනක් නෙමෙයි බෝල ඉටි පන්දමක්..:dull:

    ෆ්ලොරන්ස් නයිටින්ගේල් පහනක් අරගෙන ඇවිද්දේ ඉස්පිරිතාලේ. උඹ ඉටි පන්දමක් අරගෙන එළකිරියේ අවිදින්නද හදන්නේ.:P
     
    Status
    Not open for further replies.