යනතැනකට පිනක් දහමක් කරගන්න...![]()



මරන්න හදන්නේ අමුවට...බොට පිස්සුද????

යනතැනකට පිනක් දහමක් කරගන්න...![]()



මරන්න හදන්නේ අමුවට...බොට පිස්සුද????

මේ අවතාරේ හොදයි කලින් එකට වඩා අයියේ
ඔව් ඉන්න බැහැ අනේ...චික් මහ ජරා ලෙඩක්...මොකුත් කරන්නේ නැති මට තමයි ඒවත් හැදෙන්නේ.....![]()
හොඳට වතුර බොන්න. ඕම්ප්‍රසොල් තියේනම් බොන්න. ඩයජින් බොන්න එපා. පුරුදු උනොතින් ඇඟට අල්ලන එකක් නැහැ. ඊනෝ තියේනම් බොන්න. තෙල් කන්න එපා. කුල් ජාති කොහොමටවත් කන්න බොන්න එපා. ප්‍රවේසම් වෙන්න.

ජේමිස්බන්ඩා007;17393564 said:තනුජක් මාමි.චා (මලි) ඇන්ටි,ලබු අන්කල් ,kpz අයිය බන්ඩ ආවො
PM පිරිලා..
පසුව යොමු කරන්නං...![]()


ජේමිස්බන්ඩා007;17393564 said:තනුජක් මාමි.චා (මලි) ඇන්ටි,ලබු අන්කල් ,kpz අයිය බන්ඩ ආවො

ආකාසේ දෙදරා ගියා...
සඳ අහසේ ගිලුනා කියා...
මා දෑස නොපෙනේ සදා...
ඔබෙ රුවම ඕනා නිසා...
මගේද? ඔයාගේද? හා හා කැමති විදිහක් මෙයා....![]()


When you've been fighting for it all your life
You've been struggling to make things right
That’s how a superhero learns to fly
Every day, every hour
Turn the pain into power



අයියෝ දෙවියනේ දැනුයි මේල් බැලුවේ....මට එක්සැම් එකක් මිස් වෙලා
