☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුදල් ඉතිරි කිරීමට ඔබ පොළඹවන අධි සංඛ්‍යාත Mp3 ඇල්බමය.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හවස ගෙදර එනගම0 කහ ඉර ගාවදි මිනිහෙක් ලොරියකට යට වුනා යකෝ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ආ කොත්තුවද? චිකන් චිකන්..
    වැඩිය හොදි දාන්නේ නැතුව ගහන්න කියන්න අයියේ..:dull:
    තම තමුන් තමුන්ගේ තරම දැනගෙන ඉදිමෙන්න
     

    thanujaka

    Well-known member
  • තම තමුන් තමුන්ගේ තරම දැනගෙන ඉදිමෙන්න

    කන්නේ මොකෙන්ද ඕයි ගේනවකෝ හැන්දක්...
    අනේ මන්ද ඔයි තමුසෙලගෙ වැඩත්..
    මෙහෙමනං වැඩිකල් මේ කඩේ කරන්න වෙන්නේ නෑ...:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    චිකන් ඔයි හු** දැන් සැරයක් කිව්වනේ තේරෙන සිංහලෙන්...
    බම්බුව...:growl:
    ආසාව පැත්තක දාල ඇට දෙක ගැනවත් හිතපන්
     
    Status
    Not open for further replies.