කෑලිත් හොයාගන්න පට්ට අමාරුයිකන්නේ මොකෙන්ද ඕයි ගේනවකෝ හැන්දක්...
අනේ මන්ද ඔයි තමුසෙලගෙ වැඩත්..
මෙහෙමනං වැඩිකල් මේ කඩේ කරන්න වෙන්නේ නෑ...![]()
කෑලිත් හොයාගන්න පට්ට අමාරුයිකන්නේ මොකෙන්ද ඕයි ගේනවකෝ හැන්දක්...
අනේ මන්ද ඔයි තමුසෙලගෙ වැඩත්..
මෙහෙමනං වැඩිකල් මේ කඩේ කරන්න වෙන්නේ නෑ...![]()
තොග පිටින් ගත හැකි එත් මයිලක් වත් නැහැකෝ ඕයි ලයිම් එක..
කාල ඉවර උනාමද ගේන්නේ...![]()
කෑලිත් හොයාගන්න පට්ට අමාරුයි

දැන් ආපහු ආපු වැඩේට බහිමුඇතියන්තන් දැන් හරි ලයිම් එක ගෙනාව..
මෙච්චර වෙලා මොකද ඔයි කරේ දෙහි ගේන්න පොලේ ගියාද..![]()
තොග පිටින් ගත හැකි එත් මයිලක් වත් නැහැ

බොක්ස් එක වෙනස් කරලාමල්ලි ළූණු ගෙඩියක් සුද්ද කරලා ගේනවකෝ..
(අයියා පස්සේ මල්ලි වූ වගයි)
දැන් ආපහු ආපු වැඩේට බහිමු

ඔන්න ඕකයි මල්ලියේ ඇත්ත තත්වේ(ඉස්සරහ මේසේ එක්කෙනා දෙස බලා මෙසේ කියයි)
කෑවට කෑවා අර බඩගින්නට මෙලෝ රහක් නෑ...![]()
බොක්ස් එක වෙනස් කරලා

යතුරු කට රුපියල් 7500ක්ඒ මල්ලි මෙහෙට එනවකො..
(දබර ඇගිල්ල සහ මැදඇගිල්ල එක්කොට මුවට තබා ඉගිකොට යමක් පෙන්වයි)![]()
උබල අහුවෙන තැන් ඕවා.නෑ වෙන මුකුත් එපා හරි බිල දාන්න මල්ලි...![]()