☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මාව අර කහ ඉර උඩින් එලවපු පොලිස් කාරය අර බල්ලටත් බැන්න පාරේ සිගරට් බොන්න එපා කියල..
    බල්ලාගේ කටින් සිගරට් එක උදුරලා අරගෙන පොලිස්කාරය එක බිම දාල පාගගෙන පාගගෙන ගිය...:angry:

    2Q==


    :P:P:P
     

    thanujaka

    Well-known member
  • oluwata sudu thoppiyak dalada hitiye? :sorry::sorry:

    පොලිස්කාරය කරපු වැඩේට ටජිකිස්තානු බල්ලට තරහ ගියා...
    ඌ පොලිස් කාරයට බුරාගෙන බුරාගෙන ගිය...
    ඒ සද්දෙට හැමෝම ඌ දිහා බැලුව..
    මාර සද්දෙයි ඌ බුරද්දී...
    හරියට ගැරඩියෙක් කෑගැහුව වගේ සද්දෙට මුළු පලාතම දෙදරලා ගියා...
    පාරේ කණුවල තිබිච්ච බලබ් බිදිලා ගියා..
    ඒ ලගින්ම ගිය වාහන වල වින්ඩ්ස්ක්‍රීන් ඉරිතැලුව...:sorry::sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පොලිස්කාරය කරපු වැඩේට ටජිකිස්තානු බල්ලට තරහ ගියා...
    ඌ පොලිස් කාරයට බුරාගෙන බුරාගෙන ගිය...
    ඒ සද්දෙට හැමෝම ඌ දිහා බැලුව..
    මාර සද්දෙයි ඌ බුරද්දී...
    හරියට ගැරඩියෙක් කෑගැහුව වගේ සද්දෙට මුළු පලාතම දෙදරලා ගියා...
    පාරේ කණුවල තිබිච්ච බලබ් බිදිලා ගියා..
    ඒ ලගින්ම ගිය වාහන වල වින්ඩ්ස්ක්‍රීන් ඉරිතැලුව...:sorry::sorry:

    Mata+Pena+Heena-Ajith+Muthukumarana.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පොලිස්කාරය කරපු වැඩේට ටජිකිස්තානු බල්ලට තරහ ගියා...
    ඌ පොලිස් කාරයට බුරාගෙන බුරාගෙන ගිය...
    ඒ සද්දෙට හැමෝම ඌ දිහා බැලුව..
    මාර සද්දෙයි ඌ බුරද්දී...
    හරියට ගැරඩියෙක් කෑගැහුව වගේ සද්දෙට මුළු පලාතම දෙදරලා ගියා...
    පාරේ කණුවල තිබිච්ච බලබ් බිදිලා ගියා..
    ඒ ලගින්ම ගිය වාහන වල වින්ඩ්ස්ක්‍රීන් ඉරිතැලුව...:sorry::sorry:
    :sorry::sorry:

    patta ballekne. u :cool::cool:
     

    thanujaka

    Well-known member
  • ඒ තමයි අර හෑන්ඩ්ගන් එකේ මැගසින් එක..
    ඌ ඒක අතට අරගෙන එහෙට මෙහට පොඩ්ඩක් කරකව කරකව බලල එක පාරටම අර ගන් එකට දාල ලෝඩ් කරා..
    ඊට පස්සේ ඌ ඔලුව හරවල පොලිස් කාරය දිහා බලල කැත හිනාවක් දැම්මා..
     

    thanujaka

    Well-known member
  • පොලිස්කාරය හිමීට පස්සෙන් පස්සට ගියා..
    පිටිපස්සේ තාප්පේ... මිනිහව කොටු උනා..
    මෑන් හොදටම බයවෙලා හිටියේ...
    මහින්දගේ දුවගේ කදුළු වැටුන වගේම පොරටත් සට සට ගාල දාඩිය වැක්කෙරෙන්න ගත්ත..
    මිනිස්සු ෆුල් හොල්මන්..
    ඇහිපිය නොහෙලා බලාගෙන ඉන්නවා..
    මොකද වෙන්නේ...
    මොකද වෙන්නේ..:eek:
     

    thanujaka

    Well-known member
  • මේ බල්ලා එක පාරටම ආයෙත් සිගරට් එකක් අරගෙන කටේ ගහගෙන පත්තු කරගත්ත...
    මූ දැන් අඩියෙන් අඩිය අර පොලිස්කාරය දිහාවට යනවා..
    පොලිස් කාරය බයවෙලා..
    මිනිස්සුත් බයවෙලා...:nerd:
     

    thanujaka

    Well-known member
  • එකපාරටම අර බල්ලා වම අතේ තිබ්බ ගන් එක දකුණු අතට මාරු කරලා එක කෙලින්ම පොලිස්කාරයාගේ නළල කෙලින් දික් කරා...
    ඊටපස්සේ..
    ඊටපස්සේ එකපාරටම මූ දකුණු කකුල උස්සල පොලිස්කාරයාගේ කලිසමට චූ කරා...:nerd:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එකපාරටම අර බල්ලා වම අතේ තිබ්බ ගන් එක දකුණු අතට මාරු කරලා එක කෙලින්ම පොලිස්කාරයාගේ නළල කෙලින් දික් කරා...
    ඊටපස්සේ..
    ඊටපස්සේ එකපාරටම මූ දකුණු කකුල උස්සල පොලිස්කාරයාගේ කලිසමට චූ කරා...:nerd:

    :oo::oo:
    uba podi unwa nalawanawa wage:rofl::D:D
     

    thanujaka

    Well-known member
  • හැමෝම අන්දුන් කුන්දුන් වුනා..
    මෙන්න එක පාරටම පොලිස්කාරයේ කකුල උණුවෙලා වක්කෙරෙන්න ගත්ත...
    සපත්තුව පිටින් එහෙම්මම උණුවෙලා වැක්කරෙන්න ගත්ත...:sorry:
     
    Status
    Not open for further replies.