තේරෙයි සිද්ධිය මොකක්ද කියලාමෙච්චර වෙලා ඉදලා 4000 ලන් වෙද්දි ගිහින් යන්න...පව් වැඩේ..![]()
සත්‍යය සිදුවීමක් අරඹයා



මොකෙක් හරි පොල් බූරුවෙක්අඩෝ මේ දන්නේ නැති වචන කියලා බනින්න එපා හරිය....මට ලොවෙත් නැතිවෙන්න මල පනිනවා...බනින්න ඕනෙ නම් දන්න වචනයක් කියලා බැනපන්...![]()
e unata hitha hada gaththa ban
man 135 eka gannawa![]()
![]()

urban areas වලට නං හොදයි..
නැත්තං 135 කියන්නේ ලොරියක් නේ බං..
වලක වැටුනම බොකු බඩවැල් එළියේ..
සැප පහසුව අතින් නං අන්තිමයි...![]()

wale noda yanna wenawa ithin
150 eka hodada ban?

ඔයාගෙ ගෙවල් කොහෙද නන්ගි....මේ වෙලාවට බස් එහෙම තියෙනවද?![]()



මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියාදවල්ද?![]()
135 එක්ක බලද්දී නං 150 ලොවෙත් හොදයි බං..
එත් 135 එක හරි හුරුබුහුටී බං...![]()

