☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ආ මේ තියන්නේ එල එල. 4000ට මගෙන් සුභ පැතුම් මචෝ...
    Congratulation-Wih-Star-.jpg
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සත්‍යය සිදුවීමක් අරඹයා

    අඩෝ මේ දන්නේ නැති වචන කියලා බනින්න එපා හරිය....මට ලොවෙත් නැතිවෙන්න මල පනිනවා...බනින්න ඕනෙ නම් දන්න වචනයක් කියලා බැනපන්...:angry::angry::angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ මේ දන්නේ නැති වචන කියලා බනින්න එපා හරිය....මට ලොවෙත් නැතිවෙන්න මල පනිනවා...බනින්න ඕනෙ නම් දන්න වචනයක් කියලා බැනපන්...:angry::angry::angry:
    මොකෙක් හරි පොල් බූරුවෙක්
     

    thanujaka

    Well-known member
  • e unata hitha hada gaththa ban
    man 135 eka gannawa :( :love::love:

    urban areas වලට නං හොදයි..
    නැත්තං 135 කියන්නේ ලොරියක් නේ බං..
    වලක වැටුනම බොකු බඩවැල් එළියේ..
    සැප පහසුව අතින් නං අන්තිමයි...:sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    urban areas වලට නං හොදයි..
    නැත්තං 135 කියන්නේ ලොරියක් නේ බං..
    වලක වැටුනම බොකු බඩවැල් එළියේ..
    සැප පහසුව අතින් නං අන්තිමයි...:sorry:

    wale noda yanna wenawa ithin :(
    150 eka hodada ban?
     
    Status
    Not open for further replies.