☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මන් මේ ඔන්ලයින් බැලුවා...නිවුස් එකත් මැදින් කපනවා..අනේ මන්ද:dull::dull:
    මට ගැස්ට්‍රික් හලෝ...ඒක විකාරයි:(:(
    :no::no:
    ඔන්ලයින් බලන්න උනෙත් නෑ.. ඉන්ටර්නෙට් කාඩ් නෑ අද.. වැස්ස නිසා එළියට බැස්සෙ නෑ..:rofl: හෙට බලනවා..:D

    අයියෝ.. ඕක හොඳ වෙනවා සිංහල බෙහෙත් කරා නම්.. සැර ජාති, තෙල් කෑම එහෙම වැඩියෙන් කනවා ඇති ඔයා.. එතකොට නම් මොන බෙහෙත් කලත් හොඳ වෙන්නෙ නැහැ..

    පුළුවන් නම් Digene Gel එකක් හරි, Gaviscon එකක් හරි ගන්න.. දවසට තුන්පාරක් බොන්න.. ඔය දෙකෙන් කැමති එකක් ගන්න.. හැබැයි Gaviscon බොන්න එපා ඔයා නිතර ගමන් බිමන් යන කෙනෙක් නම්.. බඩ රිදෙන්න ගන්නවා හිටපු ගමන් ඒක බිව්වම..:yes:

    හොඳම වැඩේ ඩොක්ටර් කෙනෙක් කසාඳ බඳින්න..:rofl:

    අයියෝ කාට නැතත් ඔයාට කියලා ඇති මන් ඕන අටමගලක්..මන් දවසකුත් කිවුවේ.....:D:D
    :love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉන්න බැහැ අමාරුයි වගේ..මන් ගිය සුබ රැයක්
    හරි හරි.. එහෙනම් නිදාගන්න.. මං දන්නවා ඔයා රෑ දොළහ පැනල ආයෙම එනවා..:rofl:

    බුදුසරණයි!
    සුභ රාත්‍රියක්!

    තව ටික දවසකින් ඕක මිටියකින් තලලා එකත් ෆැෂන් එකක් කියයිද දන්නෑ ඩො...:rofl:
    ඇයි ඩෝ සුද්දොන්ට විතරද ජුන්ඩා විදින්න හොඳ අපි විද්දම නරකද..:rofl:

    :(
    ane manda ban. api nikan boruwata balaporoththu thiyan innawa :(:(
    කී දෙනෙක් බලාපොරොත්තු තියන් ඉන්නවද බං මං දන්න තරමින්..:rofl:
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    හරි හරි.. එහෙනම් නිදාගන්න.. මං දන්නවා ඔයා රෑ දොළහ පැනල ආයෙම එනවා..:rofl:

    බුදුසරණයි!
    සුභ රාත්‍රියක්!

    ඇයි ඩෝ සුද්දොන්ට විතරද ජුන්ඩා විදින්න හොඳ අපි විද්දම නරකද..:rofl:

    කී දෙනෙක් බලාපොරොත්තු තියන් ඉන්නවද බං මං දන්න තරමින්..:rofl:

    ooi mama PM ekak ewwa fully balapan . you will like it :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැන් සිරසේ ෆිල්ම් එක බලන්න යනවා...හෙට ඇවිත් උබ ගැන බලා ගන්නම්..:angry::angry:

    හායි ඩාලින්....කෝමද ඉතින්.:love::love::love:
    එයි උඹ කැම්පස් ද බං.. නැත්තං ජොබක් කරනවද..:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම දැන් සිරසේ ෆිල්ම් එක බලන්න යනවා...හෙට ඇවිත් උබ ගැන බලා ගන්නම්..:angry::angry:

    හායි ඩාලින්....කෝමද ඉතින්.:love::love::love:
    nikan baye panala yanna epa yako. pirimiyeknam waren do kelinma :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    moko bola? bima peralenne?
    නිකන් බං..:dull:
    මම බං නිතරම උට්ටො, සුට්ටො ගානවනේ කෙලින්ම කුණුහරුප කියන්න බැරි නිසා..
    මට කෙල්ල ඉන්න වෙලාවටත් ඔහොම ටයිප් වෙනවා ඉතිං..
    මේකි මගෙන් ඊයෙ බොසා ඉස්සරහම ඇහුවනේ බං "මං මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ.. මොකක්ද අනේ උට්ටො, සුට්ටො කියන්නෙ" කියලා..:rofl: මං ශේප් එකේ මාරු උනා.. ඒපාර අද උදේ බොසා අහනවා "මොකක්ද ශානයො උට්ටො, සුට්ටො කියන්නෙ.. දූ ගෙදර ගිහින් අම්මගෙනුත් ඇහනවා උට්ටො සුට්ටො කියන්නෙ මොකක්ද කියලා"..:rofl: මං බොසාට අන්තිමේ සීන් එක කිව්වා..:dull:
    ඌ කියනවා කාලා වරෙන්කො.. දැන් මොකෝ කරන්නෙ.. කියලා.. මං කිව්වා ඒක මං බලාගන්නං කියලා..:P
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිකන් බං..:dull:
    මම බං නිතරම උට්ටො, සුට්ටො ගානවනේ කෙලින්ම කුණුහරුප කියන්න බැරි නිසා..
    මට කෙල්ල ඉන්න වෙලාවටත් ඔහොම ටයිප් වෙනවා ඉතිං..
    මේකි මගෙන් ඊයෙ බොසා ඉස්සරහම ඇහුවනේ බං "මං මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ.. මොකක්ද අනේ උට්ටො, සුට්ටො කියන්නෙ" කියලා..:rofl: මං ශේප් එකේ මාරු උනා.. ඒපාර අද උදේ බොසා අහනවා "මොකක්ද ශානයො උට්ටො, සුට්ටො කියන්නෙ.. දූ ගෙදර ගිහින් අම්මගෙනුත් ඇහනවා උට්ටො සුට්ටො කියන්නෙ මොකක්ද කියලා"..:rofl: මං බොසාට අන්තිමේ සීන් එක කිව්වා..:dull:
    ඌ කියනවා කාලා වරෙන්කො.. දැන් මොකෝ කරන්නෙ.. කියලා.. මං කිව්වා ඒක මං බලාගන්නං කියලා..:P
    :lol::lol:
    patta seen eka :D
    ithin uba moko kiwwe kellata?
     
    Status
    Not open for further replies.