ඒවා තමා මල්ලි ෆැෂන් කියන්නෙ..
චී...................

අක්කා බැඳලා බබාලත් ඉන්නවද දන්නෑ බං..
අපිට බොලු කියනවද කොයිද..?



තව ටික දවසකින් ඕක මිටියකින් තලලා එකත් ෆැෂන් එකක් කියයිද දන්නෑ ඩො...![]()


මන් මේ ඔන්ලයින් බැලුවා...නිවුස් එකත් මැදින් කපනවා..අනේ මන්ද
මට ගැස්ට්රික් හලෝ...ඒක විකාරයි
![]()
හෙට බලනවා..


අයියෝ කාට නැතත් ඔයාට කියලා ඇති මන් ඕන අටමගලක්..මන් දවසකුත් කිවුවේ.....![]()
ඉන්න බැහැ අමාරුයි වගේ..මන් ගිය සුබ රැයක්

තව ටික දවසකින් ඕක මිටියකින් තලලා එකත් ෆැෂන් එකක් කියයිද දන්නෑ ඩො...![]()

ane manda ban. api nikan boruwata balaporoththu thiyan innawa![]()

හරි හරි.. එහෙනම් නිදාගන්න.. මං දන්නවා ඔයා රෑ දොළහ පැනල ආයෙම එනවා..
බුදුසරණයි!
සුභ රාත්රියක්!
ඇයි ඩෝ සුද්දොන්ට විතරද ජුන්ඩා විදින්න හොඳ අපි විද්දම නරකද..
කී දෙනෙක් බලාපොරොත්තු තියන් ඉන්නවද බං මං දන්න තරමින්..


ai doooooooooooooooඅඩෝ චන්ඩි ඉන්නව නම් එලියට වරෙව්...........![]()


ooi mama PM ekak ewwa fully balapan . you will like it![]()

අඩෝ චන්ඩි ඉන්නව නම් එලියට වරෙව්...........![]()


ai dooooooooooooooo
address eka dipan mata.![]()


පෙම්බර හෙක්ටරය..



මම දැන් සිරසේ ෆිල්ම් එක බලන්න යනවා...හෙට ඇවිත් උබ ගැන බලා ගන්නම්..
හායි ඩාලින්....කෝමද ඉතින්.![]()

nikan baye panala yanna epa yako. pirimiyeknam waren do kelinmaමම දැන් සිරසේ ෆිල්ම් එක බලන්න යනවා...හෙට ඇවිත් උබ ගැන බලා ගන්නම්..
හායි ඩාලින්....කෝමද ඉතින්.![]()

moko bola? bima peralenne?

මං ශේප් එකේ මාරු උනා.. ඒපාර අද උදේ බොසා අහනවා "මොකක්ද ශානයො උට්ටො, සුට්ටො කියන්නෙ.. දූ ගෙදර ගිහින් අම්මගෙනුත් ඇහනවා උට්ටො සුට්ටො කියන්නෙ මොකක්ද කියලා"..
මං බොසාට අන්තිමේ සීන් එක කිව්වා..
ඌ කියනවා කාලා වරෙන්කො.. දැන් මොකෝ කරන්නෙ.. කියලා.. මං කිව්වා ඒක මං බලාගන්නං කියලා..
නිකන් බං..
මම බං නිතරම උට්ටො, සුට්ටො ගානවනේ කෙලින්ම කුණුහරුප කියන්න බැරි නිසා..
මට කෙල්ල ඉන්න වෙලාවටත් ඔහොම ටයිප් වෙනවා ඉතිං..
මේකි මගෙන් ඊයෙ බොසා ඉස්සරහම ඇහුවනේ බං "මං මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ.. මොකක්ද අනේ උට්ටො, සුට්ටො කියන්නෙ" කියලා..මං ශේප් එකේ මාරු උනා.. ඒපාර අද උදේ බොසා අහනවා "මොකක්ද ශානයො උට්ටො, සුට්ටො කියන්නෙ.. දූ ගෙදර ගිහින් අම්මගෙනුත් ඇහනවා උට්ටො සුට්ටො කියන්නෙ මොකක්ද කියලා"..
මං බොසාට අන්තිමේ සීන් එක කිව්වා..
ඌ කියනවා කාලා වරෙන්කො.. දැන් මොකෝ කරන්නෙ.. කියලා.. මං කිව්වා ඒක මං බලාගන්නං කියලා..


