☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකා කියුවොත් කියන්නේ උබ වගේ දහදුරා කතාවක්. කලොත් කරන්නේ මොංගල් වැඩක්... :lol:
    ඕකා හිරෙන් පැනපු එකෙක්නේ බං.. ප්‍රිසන් බ්‍රේක් එකේ මයිකල් ස්කෝෆීල්ඩ් වගේ..:(
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    http://www.siyabas.lk/sinhala_how_to_install.html
    මේකට ගිහින් උඹගෙ OS එකට හරියන එක බාගනිං.. බාගෙන ඉන්ස්ටෝල් කරපං.. ඉන්ස්ටෝල් කරනකොට ටැමිල්, සිංහල දෙකම එනවා.. ටැමිල් එකට දාපු ටික් එක අයින් කරපං.. සිංහල විතරක් තියපං.. මැෂින් එක රීස්ටාර්ට් කරපං..

    ALT+SHIFT ගැහුවාම භාෂාව මාරු වෙනවා සිංහලට.. ඒපාර කොටන්න තියෙන්නෙ.. කී බෝඩ් එක දවසින් දෙකෙන් හුරු වෙනවා.. ටයිප් කරනකොට.. ආයෙම English වලට මරු වෙන්න ඕන නම් අර වගේ ALT+SHIFT ගහපං.. මට සිංග්ලිශ් වලින් ටයිප් කරන්න බෑ.. හුරු නෑ.. ඩිරෙක්ට් සිංහල විතරයි පුළුවන්..


    ela
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඕකා හිරෙන් පැනපු එකෙක්නේ බං.. ප්‍රිසන් බ්‍රේක් එකේ මයිකල් ස්කෝෆීල්ඩ් වගේ..:(

    :lol::lol: mama baalaa evara kala. eke inn kello kathayine ban:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දාගනිං ඕක..:)

    ළමයි
    url


    Wrestler_kicks_girl.gif


    :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    uba oka kiwwa ki weni parada oya?

    සෙනසුරු මාරුවෙන් පස්සේ ඔක්කොම මොංගල් වෙලා බන්.. නෑ නෑ මේ බිවුවේ අන්තිම පාරට.. රහා බලන්න.. අයෙත් බොන්නේ නෑ.. තදින්ම හිතට මෙව්වා කරගත්තා...

    කෙල්ල මාව මාර විදිහට විශ්වාස කරනවා.... එහෙම එකේ කෙල්ලගේ ඇහැ වහලා බොන එක වැරදි බන්... එකී මට මෙච්චර ආදරේනම් ඇයි මම ඒකිට කැරි වැඩ කරන්නේ... එකී මට ආදරේ කරලා ඒකිට දුක්විදින්න දෙන්න බෑනේ බන්...

    දැන් හැදෙනවා.. ඔව්. බඩියා කියුව දේ හරි.... මම හැදෙන්න ඕනේ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: mama baalaa evara kala. eke inn kello kathayine ban:(
    තෝ සීසන් හතරම බලන්නෙ නැතුව ඇති..:(
    පිස්සුද යකෝ කෙල්ලො ලස්සනයිනේ.. සීසන් ත්‍රී එකේ ඉන්න කෙල්ල පට්ටනේ.. ලතින් කෙල්ලෙක් ඉන්නෙ.. සාරත් ලස්සනයි.. හකු බැහැලා නැත්තං..:lol:

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තෝ සීසන් හතරම බලන්නෙ නැතුව ඇති..:(
    පිස්සුද යකෝ කෙල්ලො ලස්සනයිනේ.. සීසන් ත්‍රී එකේ ඉන්න කෙල්ල පට්ටනේ.. ලතින් කෙල්ලෙක් ඉන්නෙ.. සාරත් ලස්සනයි.. හකු බැහැලා නැත්තං..:lol:


    mama baluwa yako okkoma
    lathin kella kauada :eek:
     
    සංසාර පුරුද්දට දෝ මන්දා
    ගංගාව ශෝකයෙන් වැළපෙනවා
    මං තාම මහාවැලි ගං ඉවුරේ
    වැළි පාර දිගේ හවසට යනවා…

    තනිවී අද මා මේ වැව රවුමේ
    දළඳා පෙරහැර සිරි නරඹනවා
    මහ සෙනඟ අතර ඔබ කොතැනක හෝ
    එහි හිඳිනු ඇතැයි නිකමට සිතිලා…
    :(:(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තෝ සීසන් හතරම බලන්නෙ නැතුව ඇති..:(
    පිස්සුද යකෝ කෙල්ලො ලස්සනයිනේ.. සීසන් ත්‍රී එකේ ඉන්න කෙල්ල පට්ටනේ.. ලතින් කෙල්ලෙක් ඉන්නෙ.. සාරත් ලස්සනයි.. හකු බැහැලා නැත්තං..:lol:

    ade man asa sarah ta ban :love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama baluwa yako okkoma
    lathin kella kauada :eek:
    යකෝ දවසට පැය කීය ගානෙ බැලුවද තෝ..?
    මුල් සීසන් එකේ එපි 22ම බැලුවද..?
    දෙවනි සීසන් එකේ එපි 22ම බැලුවද..?
    තුන්වෙනි සීසන් එකේ එපි 13ම බැලුවද..?
    හතරවෙනි සීසන් එකේ එපි 23ම බැලුවද..?
    :baffled::baffled::baffled:

    මෙන්න මෙයා බං.. සොෆීයා..:)


    1412920778_e6c05b9844_z.jpg


    මේ වගේම මං දන්න අක්කා කෙනකේ ඉන්නවා බං..:sorry:

    Sarah_Callies_Or_Sarah_Wayne_Callies-0025.jpg


    මේකිත් කැතම නැහැ බං..;)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩෝ ලතින් කෙල්ල කිඋවේ මෙකිද?? මෙකි ගේ පොඩි අවුලක් තියනවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ade man asa sarah ta ban :love:
    ඒකිත් නරකම නැහැ.. දැන් ඉතිං අවුරුදු තිස් හතක් වෙනවනේ.. මේ අවුරුද්දෙ රිලීස් වෙච්චි Into the Storm Movie එකේ හිටියා.. ඒකිගෙ ඇත්තම පොඩි එකාද කොහෙද ඉන්නෙ ඒකට.. මයිකල්ද බං මැරි කරලා ඉන්නෙ..? :oo:

    මොනා වුණත් ප්‍රිසන් බ්‍රේක් නම් මං බලපු පට්ටම කතාවක් බං.. ඒ වගේ එකක් ආයෙම සෙට් වෙන එකක් නම් නැහැ.. මම යකෝ එක දිගට විකාරෙන් බැලුවා කතාව.. කරන වැඩත් අමතකයි ඒකට ඇබ්බැහි උනාම.. බ්‍රේකින් බෑඩ් එකත් පට්ටලු.. තවම බලන්න බැරි උනා.. :(


    කෙල්ල නිදි නැතිව පැය විසි දෙකක් විතර එක දිගට බලලා කියහංකො ඒක..:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ ලතින් කෙල්ල කිඋවේ මෙකිද?? මෙකි ගේ පොඩි අවුලක් තියනවා
    මොනාද ඩෝ අවුල්.. Kissing Scene නෑ, Porn Scene නෑ, Nude Scene නෑ..

    මට ඔය කෙල්ල දකින දකින පාරට අර අක්කව මතක් වෙනවා කියහංකො.. ඔය වගේමයි බං.. පොඩ්ඩක්වත් වෙනස් නැහැ.. මං එකාපරම උඩ ගිහින් බිම වැටුණා මේකි දැක්කම..
     
    Status
    Not open for further replies.