☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒකිත් නරකම නැහැ.. දැන් ඉතිං අවුරුදු තිස් හතක් වෙනවනේ.. මේ අවුරුද්දෙ රිලීස් වෙච්චි Into the Storm Movie එකේ හිටියා.. ඒකිගෙ ඇත්තම පොඩි එකාද කොහෙද ඉන්නෙ ඒකට.. මයිකල්ද බං මැරි කරලා ඉන්නෙ..? :oo:

    මොනා වුණත් ප්‍රිසන් බ්‍රේක් නම් මං බලපු පට්ටම කතාවක් බං.. ඒ වගේ එකක් ආයෙම සෙට් වෙන එකක් නම් නැහැ.. මම යකෝ එක දිගට විකාරෙන් බැලුවා කතාව.. කරන වැඩත් අමතකයි ඒකට ඇබ්බැහි උනාම.. බ්‍රේකින් බෑඩ් එකත් පට්ටලු.. තවම බලන්න බැරි උනා.. :(


    කෙල්ල නිදි නැතිව පැය විසි දෙකක් විතර එක දිගට බලලා කියහංකො ඒක..:lol:
    Breaking bad download kala man. Thama baluwe naha.
    Wentworth Earl Miller III. mu gay porak ban
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ape thaththa naha ban :(
    අම්මටසිරි.. මොනා වෙලාද මචෝ නැතිවුණේ..?
    එතකොට අම්මා තනියමද ලංකාවෙ ඉන්නෙ..?
    පවුනේ බං..:(


    ජේමිස්බන්ඩා007;17417257 said:
    999 යයි තව 1යි 1000 ට මම 1000 ගහන්නෙ නැතුව ඉන්නවා.කිරියෙන් අයින් වෙනවා:(:(
    අගේ නොකර ඔන්න ඔහේ ගහපන් ඩෝ.. මං තොට 25+ රෙප් දුන්නා..:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17417257 said:
    999 යයි තව 1යි 1000 ට මම 1000 ගහන්නෙ නැතුව ඉන්නවා.කිරියෙන් අයින් වෙනවා:(:(
    ado moko seen eka? :shocked:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනාද ඩෝ අවුල්.. Kissing Scene නෑ, Porn Scene නෑ, Nude Scene නෑ..

    මට ඔය කෙල්ල දකින දකින පාරට අර අක්කව මතක් වෙනවා කියහංකො.. ඔය වගේමයි බං.. පොඩ්ඩක්වත් වෙනස් නැහැ.. මං එකාපරම උඩ ගිහින් බිම වැටුණා මේකි දැක්කම..

    :(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට ඒ අක්කා ගැන ඉස්සර ආදරයක්ද මොකක්ද හුයන්නක් හිතිලා තිබුණා බං.. ඉස්සර කීවෙ අට නවයෙදි වගේ..:( පස්සෙ මට එයාව මිස් උනා.. ඉස්කෝලෙ වැඩ, ටියුෂන් නිසා.. එයා චාමලී අක්කගෙ වයසෙ.. දැක්කෙ නෑ හෙන කාලෙකින්..:dull:

    උඹ මොකේ මේකි අවුල් කිව්වෙ..?

    ehema kathawak thiyenawa ban. google karala balapanko tikak. PB balapu kale mu gana wisthara tikak hewwa.ethakota thama hambune ow :dull:
    ටහිකෙයි.. මූගෙ පොඩි පී ලුක් එකක් නම් තියෙනවා තමා..
    හැබැයි මචං ඇක්ටින් නම් පට්ටම සුපිරියි ඈ..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අක්කලාට ලව් කරන එපා බන්
    පොඩි කාලෙ බං.. ආදරයක් කියන්නෙ එහෙමම එකකුත් නෙමේ වෙන්න ඇති.. දැන් මට ඒක දැනෙන්නෙ නැහැ බං.. මොකද හෙන කාලෙකින් දැක්කෙ නැහැනේ..:( ගෙවල් පැත්තෙ ගියාට ගමේ ඇවිදින්නෙ නැහැනේ.. ගියා ආවා.. හැබැයි ඒ අක්කා මාව හොයනවලු නිතර දෙවේලෙ..:dull:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටහිකෙයි.. මූගෙ පොඩි පී ලුක් එකක් නම් තියෙනවා තමා..
    හැබැයි මචං ඇක්ටින් නම් පට්ටම සුපිරියි ඈ..


    sira machan. uge acting nisa thama PB eka ochchara hodata awe ban. abbahi wela baluwe PB. e nisamai mu gana hewwe. :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පොඩි කාලෙ බං.. ආදරයක් කියන්නෙ එහෙමම එකකුත් නෙමේ වෙන්න ඇති.. දැන් මට ඒක දැනෙන්නෙ නැහැ බං.. මොකද හෙන කාලෙකින් දැක්කෙ නැහැනේ..:( ගෙවල් පැත්තෙ ගියාට ගමේ ඇවිදින්නෙ නැහැනේ.. ගියා ආවා.. හැබැයි ඒ අක්කා මාව හොයනවලු නිතර දෙවේලෙ..:dull:

    :(:(
     
    අම්මටසිරි.. මොනා වෙලාද මචෝ නැතිවුණේ..?
    එතකොට අම්මා තනියමද ලංකාවෙ ඉන්නෙ..?
    පවුනේ බං..:(



    අගේ නොකර ඔන්න ඔහේ ගහපන් ඩෝ.. මං තොට 25+ රෙප් දුන්නා..:dull:

    :D:D ඔන්න ඔහෙ ගසල දැම්ම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා ඇස 2 බලපන් ඒකිගේ.ලසන්න නැහැ.
    මගුලක් කතා කරනවා..:dull:

    වේසි සිරාවටම ප්‍රිසන් බ්‍රේක් බැලුවද කියහංකො ඉවර වෙනකන්..:(

    ජේමිස්බන්ඩා007;17417396 said:
    :D:D ඔන්න ඔහෙ ගසල දැම්ම
    එල..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17417417 said:
    මම කිරියෙ එක දිගට දවස් ගානක් සම්පුර්ණයෙන් අකුරක් නැර කියවපු එක ත්‍රෙඩක් තිබුනා .මම එකෙ 1000 පොස්ට් එක දැම්ම.:)
    adoooooooohh :love:
    ubala e kathawata echchara adareida machan? :):)
     
    Status
    Not open for further replies.