ade ube business wade kohomada ban dan?
kohomada patan gaththe business eka???

කැ#ම සිංදු ලිවිල්ල






අඩේ උබ 30000 ගහලා නේද එල එල...
උබලා කෝමද බන් ඔච්චර පෝස්ට් ගොඩක් ගැහුවේ...
මල් බබාගෙ හැතෑදාස් ගානක්....
එලකිරියෙන් උබලට සල්ලි ගෙවුවනම් එහෙම උබලා අද කෝටිපතියෝ නේද?![]()
යකෝ වොල්වරින් GTR බලාපංකො.. දෙලක්ෂ ගාණක්.. අපි මුකුන්ද ඌ එක්ක බැලුවම..
ade sirawata GTR karaya kohomada ban ochchara post gahawwe?![]()
ithin ban u thaniyama chata kalada?පොරත් මචං අපි උඹලා වගේ හිටු කියලා චැට් කරලා.



පොරත් මචං අපි උඹලා වගේ හිටු කියලා චැට් කරලා.
aaaaaaaaaa double O 7 machanජේමිස්බන්ඩා007;17416959 said:පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
http://lyricslk.com/lyrics/jothipala-h-r/1233-pathanaa-dee-sun-wee-nam.html#sthash.4LJWYwkH.dpuf
ekath mole ne ban??? u kawada hari President wei me rateනෑ බං.. ඌ චැට් වලට සෙට් වෙන එකෙක් නෙමෙයි.. ඉස්සර හිටන්ම ඌ ඔය පිංතූර ත්‍රේඩ් දැම්මෙ.. ඌ පිංතූර සීයක් දානවා නම් සීයටම පෝස්ට් සීයක් දානවා.. අපි වගේ එක පෝස්ට් එකට පිංතූර සීයම ඇඩ් කරන්නෙ නැහැ.. අන්න එහෙම තමා ඌ දෙලක්ෂ ගාණක් ගැහුවෙ..

aaaaaaaaaa double O 7 machan
kohomada ithin???

hodin innawanam moko ban adana muna dagena?ජේමිස්බන්ඩා007;17416987 said:
ඉන්නවා හොදින් ඉතින්.![]()


ජේමිස්බන්ඩා007;17416959 said:පතනා දේ සුන් වේ නම්
නොසිතූ දේ සිදුවේ නම්
මේ සෑම දේම සිහිනයකි
බලන් සිත් යොමන්
නෑ බං.. ඌ චැට් වලට සෙට් වෙන එකෙක් නෙමෙයි.. ඉස්සර හිටන්ම ඌ ඔය පිංතූර ත්‍රේඩ් දැම්මෙ.. ඌ පිංතූර සීයක් දානවා නම් සීයටම පෝස්ට් සීයක් දානවා.. අපි වගේ එක පෝස්ට් එකට පිංතූර සීයම ඇඩ් කරන්නෙ නැහැ.. අන්න එහෙම තමා ඌ දෙලක්ෂ ගාණක් ගැහුවෙ..
