Breaking bad download kala man. Thama baluwe naha.ඒකිත් නරකම නැහැ.. දැන් ඉතිං අවුරුදු තිස් හතක් වෙනවනේ.. මේ අවුරුද්දෙ රිලීස් වෙච්චි Into the Storm Movie එකේ හිටියා.. ඒකිගෙ ඇත්තම පොඩි එකාද කොහෙද ඉන්නෙ ඒකට.. මයිකල්ද බං මැරි කරලා ඉන්නෙ..?
මොනා වුණත් ප්රිසන් බ්රේක් නම් මං බලපු පට්ටම කතාවක් බං.. ඒ වගේ එකක් ආයෙම සෙට් වෙන එකක් නම් නැහැ.. මම යකෝ එක දිගට විකාරෙන් බැලුවා කතාව.. කරන වැඩත් අමතකයි ඒකට ඇබ්බැහි උනාම.. බ්රේකින් බෑඩ් එකත් පට්ටලු.. තවම බලන්න බැරි උනා..
කෙල්ල නිදි නැතිව පැය විසි දෙකක් විතර එක දිගට බලලා කියහංකො ඒක..
Wentworth Earl Miller III. mu gay porak ban








