☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
wNonQYm.gifhttp:
 
thanujaka

Well-known member
  • ඉතිං බං පොඩ්ඩක් ඇවිඳින්න පලයන්කො..:)
    අම්මපා බලපං මට නිදහසක් නෑනෙ..:(
    නිවාඩුවක් දැම්මොත් වැඩ තියෙනවා සෑහෙන්න කරන්න.. ඇවිදින්න ටයිම් එකක් නෑ බං..:sorry:

    සුදු ගවුමෙ ඇයි බඩු ගෑවුනේ..
    දැන් නම් ඉතිං ටහිකෙයි නංගෝ..

    තෝ ඉතිං අදුරු කුටිය තුල දොරගුළු ලාගෙනනේ ඉන්නේ...:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    adoooooooooooooooooooooooooooooooooooow
    man yanawaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    kattiyatama suba rathiriyak wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :love::love::love::love::love::love:
     
    thanujaka

    Well-known member
  • ඔන්න කියුවා.. අප්පෝ උබනම් හැදෙන්න නෑ.. ඔහොම මිනිස්සුන්ගේ මුනටම කියන්න එපා මනුස්සයෝ. පව්නේ.. :D

    මූණටනේ එපා...
    කෝ එහෙනං හැරියන් අනිත් පැත්ත පු#ට කියන්න...:rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේ වේසබඩියෝ.... මම උබෙන් අහන්නමයි හිටියේ.. තනුජක, KPZ ඉන්න එක හොඳයි.... මේ උබලා බදින්නේ නැද්ද බන්? (නාකි හම්පඩයෝ) ආසනැද්ද දරු සුරතල් බලන්න.....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඉතිං බං පොඩ්ඩක් ඇවිඳින්න පලයන්කො..:)
    අම්මපා බලපං මට නිදහසක් නෑනෙ..:(
    නිවාඩුවක් දැම්මොත් වැඩ තියෙනවා සෑහෙන්න කරන්න.. ඇවිදින්න ටයිම් එකක් නෑ බං..:sorry:

    සුදු ගවුමෙ ඇයි බඩු ගෑවුනේ..
    දැන් නම් ඉතිං ටහිකෙයි නංගෝ..

    උබනම් මහා දස කැරියෙක් බන්... සිරාවටම. :growl::growl:
     
    thanujaka

    Well-known member
  • මේ වේසබඩියෝ.... මම උබෙන් අහන්නමයි හිටියේ.. තනුජක, KPZ ඉන්න එක හොඳයි.... මේ උබලා බදින්නේ නැද්ද බන්? (නාකි හම්පඩයෝ) ආසනැද්ද දරු සුරතල් බලන්න.....

    දැන් තෝ බැදලද..:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ade man gawath naha ban. Malbaba gawa athi samahara wita :(
    මං අහලා බලන්නං මචං.. PDF තිබුණම වැඩේ ලේසියි..

    තෝ ඉතිං අදුරු කුටිය තුල දොරගුළු ලාගෙනනේ ඉන්නේ...:dull:
    :(:(:(
    අඩෝ සිරාවටම මගේ ඉස්කෝලෙ යාලුවො හෙන අවුල් බං.. වැඩිය ඕන නෑ අම්මයි තාත්තයිත් පට්ට අවුලෙන් ඉන්නෙ මං ගැන.. අනේ මන්දා බං මට මක්කද වෙලා..:dull:
     
    thanujaka

    Well-known member
  • මං අහලා බලන්නං මචං.. PDF තිබුණම වැඩේ ලේසියි..

    :(:(:(
    අඩෝ සිරාවටම මගේ ඉස්කෝලෙ යාලුවො හෙන අවුල් බං.. වැඩිය ඕන නෑ අම්මයි තාත්තයිත් පට්ට අවුලෙන් ඉන්නෙ මං ගැන.. අනේ මන්දා බං මට මක්කද වෙලා..:dull:

    තොගේ ඔය දරු පවුල ඇත ඇරලා එන්න බැරි කමනේ..
    නැත්තං මං බොට එල ජොබක් සෙට් කරලා දෙනවනේ..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබනම් මහා දස කැරියෙක් බන්... සිරාවටම. :growl::growl:
    :cool::cool::cool:

    මේ වේසබඩියෝ.... මම උබෙන් අහන්නමයි හිටියේ.. තනුජක, KPZ ඉන්න එක හොඳයි.... මේ උබලා බදින්නේ නැද්ද බන්? (නාකි හම්පඩයෝ) ආසනැද්ද දරු සුරතල් බලන්න.....
    තව අවුරුදු දෙකකින් බඳිනවා බං.. සමහර විට ඊට කලින් වෙන්නත් පුළුවන්.. වරෙන් වෙඩිමට.. තොපිලගෙ ගෙවල් හොයාගෙන ඇවිත් කියන්නං..:dull: හැබැයි මං උත්සවයක් නොගෙන කසාඳ බඳින්න හදන්නෙ.. කෙල්ලගෙ ගෙවල් වලින් ඒකට කැමති වෙන එකක් නෑ බං.. සිරාවටම මට ලැජ්ජයි බං පෝරු වලට නගින්න..:(
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :cool::cool::cool:
    :)

    අනිවා කියුවේ නැත්නම් උබේ විනාසේ තමා... :growl::growl::growl::growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17417654 said:
    කාටත් සු.රා. :)
    හෙට ජිවිතෙ අලුත් පිටුවක් පෙරලෙන දවසක්:dull:
    මොකක්ද පිටුව..?

    තොගේ ඔය දරු පවුල ඇත ඇරලා එන්න බැරි කමනේ..
    නැත්තං මං බොට එල ජොබක් සෙට් කරලා දෙනවනේ..:cool:
    ඔව් බං.. මගේ යාලුවොත් හෙනට ජොබ් සෙට් කලා.. අනික බං එකහමාරක් දෙකක් ගන්න බෑනෙ වෙන ජොබ් එකක් කරලා.. මොකෝ අපි උපාධිකාරයොද.. නෑනෙ.. කැම්පස් එකක් පැත්ත පලාතෙ ගිහින් නෑ..

    adoooooooooooooooooooooooooooooooooooow
    man yanawaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    kattiyatama suba rathiriyak wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa :love::love::love::love::love::love:
    එල එල පස්සෙ සෙට් වෙමු..
    බුදුසරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක් මචං!

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නෙදකින්..
    බාල අපරාධ කාරයෝ...:dull:

    :sorry::sorry: එහෙම කියන්න එපා බන්.. ගෙවල් දෙකෙන්ම කැමති... වැඩි වයස් පරතරයක් නෑ... අවුරුදු 7-8ක් තියෙන්නේ...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිවා කියුවේ නැත්නම් උබේ විනාසේ තමා... :growl::growl::growl::growl:
    කියනවා හුට්ටො.. එළකිරියෙන් පිට මට ඉන්නෙ යාළුවො දොළහයි..:lol:
    හැබැයි ඕන දේකට එවරෙඩි කොල්ලො සෙට් එකක් ඉන්නෙ..:)
    මායි තව තුන්දෙනෙකුයි ඇරෙන්න අනිත් උන් ඔක්කොම බැඳලා..:(
    සමහර උන්ට ළමයිත් ඉන්නවා බං..:dull:
     
    Status
    Not open for further replies.