එහෙම කියන්න එපා බන්.. ගෙවල් දෙකෙන්ම කැමති... වැඩි වයස් පරතරයක් නෑ... අවුරුදු 7-8ක් තියෙන්නේ...
එල එල..
එහෙම කියන්න එපා බන්.. ගෙවල් දෙකෙන්ම කැමති... වැඩි වයස් පරතරයක් නෑ... අවුරුදු 7-8ක් තියෙන්නේ...
ඇයි තෝ හෙට බදිනවද...![]()



කියනවා හුට්ටො.. එළකිරියෙන් පිට මට ඉන්නෙ යාළුවො දොළහයි..
හැබැයි ඕන දේකට එවරෙඩි කොල්ලො සෙට් එකක් ඉන්නෙ..
මායි තව තුන්දෙනෙකුයි ඇරෙන්න අනිත් උන් ඔක්කොම බැඳලා..
සමහර උන්ට ළමයිත් ඉන්නවා බං..
ඔව් බං.. මගේ යාලුවොත් හෙනට ජොබ් සෙට් කලා.. අනික බං එකහමාරක් දෙකක් ගන්න බෑනෙ වෙන ජොබ් එකක් කරලා.. මොකෝ අපි උපාධිකාරයොද.. නෑනෙ.. කැම්පස් එකක් පැත්ත පලාතෙ ගිහින් නෑ..

එල එල..
![]()

ජේමිස්බන්ඩා007;17417687 said:
හෙට බදිනවනම් කිරියෙ තැම්බි තැම්බි ඉන්නවද උබල එක්ක.
අවුලක් නැ සු.රා. කාටත් .බණ්ඩා ගියා

එහෙම කියන්න එපා බන්.. ගෙවල් දෙකෙන්ම කැමති... වැඩි වයස් පරතරයක් නෑ... අවුරුදු 7-8ක් තියෙන්නේ...

අන්න එකනේ.... තනුජකයා උබ ^&*ට^*%.. උබේ වැඩේ මාව කපන එක... මම පව් නැද්ද බන්....![]()

කියනවා හුට්ටො.. එළකිරියෙන් පිට මට ඉන්නෙ යාළුවො දොළහයි..
හැබැයි ඕන දේකට එවරෙඩි කොල්ලො සෙට් එකක් ඉන්නෙ..
මායි තව තුන්දෙනෙකුයි ඇරෙන්න අනිත් උන් ඔක්කොම බැඳලා..
සමහර උන්ට ළමයිත් ඉන්නවා බං..


ෆිට් එකටනේ...
වැඩිය නොදන්නා උන් එක්ක මං ඕව කියනවා හරි තෝ දැකල තියෙනවද..![]()








මටත් කියනවා නේද????????
බොන්නත් දෙනවා නේද??????![]()

එහෙම අවිද්දන්න යන්නේ නෑ බන්.. ඒකිගේ ගෙදරට තමා පනින්නේ..ආ ගෙවල් වලින් සෙට් නං මොන ප්‍රශ්නද...
තෝ කෙල්ල එක්ක ඇවිදින වෙලාවක් අල්ලලා පොලිසියට ඔත්තුවක් දෙනවා එකෙක් බාල වයස්කාරියක් එකක් ඇවිදිනවා කියල...![]()
ෆිට් එකටනේ...
වැඩිය නොදන්නා උන් එක්ක මං ඕව කියනවා හරි තෝ දැකල තියෙනවද..![]()


අන්න එහෙම වරෙන් ඈ... නැත්නම් උබේ ගෑනිත් ඉවරයි. උබත් ඉවරයි....
එක නෙමේ උබටත් බෑ බෑ වගේනම් මට කෝල් එකක් දීහන් මම එන්නම්,. වැඩේට(පැණි හද බලන්න) මමත් හෙන ආසාවෙන් ඉන්නේ.. ......
මම හනි මූන් යන්න කලින් උඹට කෝල් එකක් දෙන්නම්.. 
එකක් වගේ නං ගන්න ජොබක් සෙට් කරගන්න පුළුවන්..
උපාධි මොකටද බං..
ඕව තිබ්බ කියල අල කන්නද..
උපාධි අරන් ගුරු පත්වීම් ලැබෙන අයට ලැබෙන්නේ කීයද බං..
යකෝ සිරාවට කියන්නේ මහන්සිවෙලා ලෝ එන්ට්‍රන්ස් ගොඩ දාපංකෝ..
උසාවි යන්න ඕනේ නෑ..
වෙන ජොබක් කරන ගමන් ගෙදෙට්ට වෙලා ඔප්පු ලිව්වත් අඩුම මාසෙට 50ක් හොයන්න පුළුවන්...


fit කිවුවේ උබට මිමැස්මොරේ ද???????![]()
ඈ වේසි. උබත් ඉන්නවද. දැක්කේ නෑනේ බන්... උබ හැන්හි හන්හි වැඩේ දෙන්නේ නෙහ්??

උබට වැඩේ දෙන්න හැංගෙන්න ඕනිද බන්

හරි හරි..මම හනි මූන් යන්න කලින් උඹට කෝල් එකක් දෙන්නම්..
බලමුකෝ කියන තරම් යකා කළුද කියලා.... 

එහෙම අවිද්දන්න යන්නේ නෑ බන්.. ඒකිගේ ගෙදරට තමා පනින්නේ..
ඔව් ඔව්... මම එක දන්නවා බන්... අපි එල සෙට් එකනේ බන්... ඔනමගුලකට ඉන්න...![]()



මටත් කියනවා නේද????????
බොන්නත් දෙනවා නේද??????![]()

අපිට නොදුන්නත් ඕක ගසල වැටිලා ඉදි හොදට...![]()

හරි හරි..මම හනි මූන් යන්න කලින් උඹට කෝල් එකක් දෙන්නම්..
ඔව් බං මොනා හරි කරන්න වෙනවා.. බැඳපු දවසක නම් මේ හුත්ත කරන්න බැහැ.. එතන ඉන්න අනිත් කොල්ලන්ට වෙලා තියෙන්නෙත් මේ කරුමෙ තමා බං.. බඳින්න විඳියක් නෑ.. එකෙක් බැඳලා.. ඌ අපි කලින් යවනවා බං.. උගේ වැඩත් එක්ක අපි කරලා උගේ පොතට දානවා ඉතිං.. ඌත් පවුනේ.. පොඩි එකෙකුත් ඉන්නවා ඌට..
බොස් කිව්වා බං වෙනම අපි කට්ටිය එකතු කරන් එයා බිස්නස් එකක් පටන්ගන්නවා කියලා.. මේ චීනත් එක්ක එයාටත් අමාරුයි වැඩ කරන්න.. මට ඇහිලා තියෙනාව එයාටත් අනං මනං කියනවා.. බොස් හදන්නෙ එයාම කෑලි ගෙන්නලා බිස්නස් එකක් පටන්ගන්න.. එහෙම කලොත් නම් ගොඩ බං.. කැමරා, ෆෝන්, ලැප්ටොප්, ස්කයිප් ඔය ඕන රෙද්දක් පාවිච්චි කරන්න නිදහසත් තියෙනවනේ එතකොට.. හදිසියක් උනත් කෝල් එකක් ගන්න විදියක් නෑ මලාට.. දැන් පහුගිය ටිකේ වෙච්ච කරකර නිසා මං කෙල්ලව උදේට ක්ලාස් ඇරලනවා.. හවසට ඩ්‍රයිවර් කෙනෙක් එක්කගෙන එන්න යවනවා.. එපා වෙනවා බං..

