☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මම අද ITN නිව්ස් බැලුවා බොලව්..:(
jdRfC2B.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කවුද හොට්ටො ඕව බලන්නෙ?කන කෑමත් අප්පිරිය වෙනව ඇදුම් නැතිව කඩේ යද්දි:frown:


    monada ban eke thibbe? :( :(
    kalekin hinayana ekak baluwe naha. kiyapanko eke thibba ewa tikak
    මතක නෑ බං.. ඒ තරම් පෙන්නුවෙ මරා ගැන.. දැන් ක්‍රීඩා පුවත්, කාලගුණ වාර්ථාව කියන්නෙ නෑ.. හතේ ඉඳන් හතයි විසි අට වෙනකන් මහරජා ගැන කියෝනවා..:(
     

    thanujaka

    Well-known member
  • මතක නෑ බං.. ඒ තරම් පෙන්නුවෙ මරා ගැන.. දැන් ක්‍රීඩා පුවත්, කාලගුණ වාර්ථාව කියන්නෙ නෑ.. හතේ ඉඳන් හතයි විසි අට වෙනකන් මහරජා ගැන කියෝනවා..:(

    noiz.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හදවතින්ම සුභ පතනවා.
    සෑහෙන්න සතුටුයි...
    :nerd::nerd:
    හුගාක් සතුටුයි මචන්
    සතුට දොරේ යනවා...
    අපිට ඉතින් ලොකු ලොකු ඒවා නෑනේ..

    Z2 - nokia 107 තියෙන්නේ...

    Xperia_Z2_Water-578-80.jpg


    nokia-107-1.jpg

    බෑ බං අද බඩගිනි..
    ඒ හින්ද කලින් කාල ආව...:cool:
    උබට බඩක් තියනවද බන්. මම හිතුවා කසිස්ස්පු ගහලා ගහලා ඔක්කොම වනවෙලා කියලා...
    මම නං පාවිච්චි කරන්නේ වෝකි ටෝකි එකක්..:sorry:
    :sorry:
    අපෝ ඇති යන්තං..
    පලයන් හම්පඩය..:dull:
    අපි වෙලාවට කලාවට හැමදේම කරනවා... කුනුවෙන්නේ නෑ..:no:

    ලෝන්තයා ආවද..?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුලුවන්නම් එකටත් මාව පන්ගොච්චි කරහන්කෝ.... ඒ වගේ බාල්දි තමා මට සෙට් වෙන්නේ...
    තෝ තමා..:(

    රම් පැතුවෙමි රම්ද හිමි උනා
    ජින් පැතුවෙමි ජින්ද හිමි උනා
    බයිට් එකට වඩේ හිමි උනා
    නොලඳ එකම දෙය පමණකි සැන්ඩි බෝතලේ

    :(
     
    Status
    Not open for further replies.