කවුද හොට්ටො ඕව බලන්නෙ?කන කෑමත් අප්පිරිය වෙනව ඇදුම් නැතිව කඩේ යද්දිමම අද ITN නිව්ස් බැලුවා බොලව්..

කවුද හොට්ටො ඕව බලන්නෙ?කන කෑමත් අප්පිරිය වෙනව ඇදුම් නැතිව කඩේ යද්දිමම අද ITN නිව්ස් බැලුවා බොලව්..

ඔය ත්රෙඩ් එක පටන් ගන්නකොටම දාපු ටැග් සෙට් එකක් බං..
කාගේද දන්නේ නෑ..![]()



monada ban eke thibbe?මම අද ITN නිව්ස් බැලුවා බොලව්..

කවුද හොට්ටො ඕව බලන්නෙ?කන කෑමත් අප්පිරිය වෙනව ඇදුම් නැතිව කඩේ යද්දි![]()
monada ban eke thibbe?![]()
kalekin hinayana ekak baluwe naha. kiyapanko eke thibba ewa tikak

මතක නෑ බං.. ඒ තරම් පෙන්නුවෙ මරා ගැන.. දැන් ක්‍රීඩා පුවත්, කාලගුණ වාර්ථාව කියන්නෙ නෑ.. හතේ ඉඳන් හතයි විසි අට වෙනකන් මහරජා ගැන කියෝනවා..
akka enakotama we*iyek gana dala thibba. ita passe akka a giya athak nahaපෙම්බර චාමලී අක්කන්ඩි කොයි..?

සෑහෙන්න සතුටුයි...හදවතින්ම සුභ පතනවා.


සතුට දොරේ යනවා...හුගාක් සතුටුයි මචන්
අපිට ඉතින් ලොකු ලොකු ඒවා නෑනේ..
උබට බඩක් තියනවද බන්. මම හිතුවා කසිස්ස්පු ගහලා ගහලා ඔක්කොම වනවෙලා කියලා...බෑ බං අද බඩගිනි..
ඒ හින්ද කලින් කාල ආව...![]()
මම නං පාවිච්චි කරන්නේ වෝකි ටෝකි එකක්..![]()

අපි වෙලාවට කලාවට හැමදේම කරනවා... කුනුවෙන්නේ නෑ..අපෝ ඇති යන්තං..
පලයන් හම්පඩය..![]()

akka enakotama we*iyek gana dala thibba. ita passe akka a giya athak naha![]()

කවුද බං ඒ නොහොබිනා වැඩේ කලේ..
කවුද බං ඒ නොහොබිනා වැඩේ කලේ..
lamayi....![]()

අපේ හාමුදුරුවනේ අපි පළි ගන්නේ නෑ.
![]()
uba thama patan gaththeපුලුවන්නම් එකටත් මාව පන්ගොච්චි කරහන්කෝ.... ඒ වගේ බාල්දි තමා මට සෙට් වෙන්නේ...

පුලුවන්නම් එකටත් මාව පන්ගොච්චි කරහන්කෝ.... ඒ වගේ බාල්දි තමා මට සෙට් වෙන්නේ...

