elakiri machan. message ekak ewwa![]()
VM එක මං වෝල් එකෙන් අයින් කරා...
ඒ වගේ කේස් ප්‍රසිද්ධියේ වෝල් එකේ දාන්න එපා එක උබට හරි නෑනේ හැමෝම දකිනවා එතකොට..

සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මං බලල කරන්න පුළුවන් දේ කියන්නං..

elakiri machan. message ekak ewwa![]()


oluwa ridenawa dooooooooooooo
idan inne hari amaruwen![]()
gona wage monada ban
aru gona newene. ithin uta therune naha![]()
VM එක මං වෝල් එකෙන් අයින් කරා...
ඒ වගේ කේස් ප්‍රසිද්ධියේ වෝල් එකේ දාන්න එපා එක උබට හරි නෑනේ හැමෝම දකිනවා එතකොට..
සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මං බලල කරන්න පුළුවන් දේ කියන්නං..![]()



මුට කියුවේ PM දාන්න කියලා... දැම්මේ VM එකක්...

මොකා ආවත් මරා දිනනවා බං.. මෛත්‍රී ගැන මං හරියට දැනන් හිටියෙ නෑ.. බොසා තමයි කිව්වෙ.. ඌ හෙන ගොබ්බ චරිතෙ කියලා.. ලොවෙත් ඌට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා.. අනික බං සයිබර් එකේ මෛත්‍රීට කෝටි ගණනින් ලයික් ලැබුණත් ඡන්දෙදි ඕක වෙනස් වෙනවා.. රනිල්ටත් කරන්න පුළුවන් මගුලක් නැහැ බං.. ඌත් මෝල් හුකන්නනේ.. පාරෙ යන වාහන වල හෝන් ගහන්නයි, පැලවල් අස්සෙ රිංගලා මඤ්ඤොක්කා කන්නයි, මහ පාරෙ නිදාගන්නයි තමා ඌ දන්නෙ.. ෆොන්සේකටත් යුද්ධෙ දින්නා කියලා රටක් පාලනය කරන්න බෑ බං.. ඌ ඉල්ලං කෑවෙ.. මරාට ගේමක් ඇත්තෙම නෑ ඕයි බලං ගියාම.. මෙහේ අපේ උන් මරාගන්නවා..
ගොන් තඩියෙක් නේ ඕක..![]()
එකත් නොර්මල් දාල නෙමේ... පාට හදලා. ඩාර්ක් කරලා..... දාලා තියෙන්නේ......
සිරාවට බන් එළකිරි එකෙයි fB එකෙයි අපේ සුත්තල මරාගන්නවා..නිකන් වයිරය වපුරනවා..මන් නම් කිසිම දේකට මොනවත් කියන්න යන්නෙ නෑ.. එලියට ගියාම තත්වේ මීට වඩා වෙනස්..
ක්‍රෝධයෙන් වයිරයෙන් මේ වැඩේ කරන්න බෑ බන්.. මහින්ද එක්ක තරඟ කරන්න නම් මොලෙන් ගේම දෙන්න වැඩ්ඩේක් ඕන.. නැතුව බන් fB එකේ පොස්ට් හදල ෂෙයා කරල ආතල් දුන්නට ආණ්ඩු පෙරලෙන්නේ නෑ බන්...


දැන් හැදෙනවා... ඔව්. දැන් හැදෙනවා.. දැන් ජරා වැඩ ගොඩාක් නවත්තමින් ඉන්නේ....![]()

මං ක්ෂණිකව අයින් කරා දැක්ක ගමන්ම...එකත් නොර්මල් දාල නෙමේ... පාට හදලා. ඩාර්ක් කරලා..... දාලා තියෙන්නේ......

කතාව ඇත්ත...![]()
ඔව් බං...
ඔන්න ඔය ජරා වැඩ දැන් නවත්තල කුඩු පොඩ්ඩක් ගහගෙන ආතල් එකේ ඉදපන් හැදිලා හොද ළමයෙක් වගේ...![]()


අයෙත් හැදෙන්න ගියාම වට්ටුවනේ මානසිකව,,මං ක්ෂණිකව අයින් කරා දැක්ක ගමන්ම...![]()
අයෙත් හැදෙන්න ගියාම වට්ටුවනේ මානසිකව,,
ඔව්, මමත්...... මුට ඉස්සලම හෝඩිය පුරුදු කරන්න ඕනේ.. VM කියන්නේ මොකක්ද PM කියන්නේ මොකක්ද කියලා...

ලොල් සීන් එක... මමත් ඔහොම අහල තියෙනවා...ඒකට අද....![]()
hena gon ne ban kello kiyana jathiya![]()




සිරා කතාව එත් දැන් ඒ කලේ පට්ටම කොටට ඇඳගෙන සෙල්ලම් දාපු කෙල්ලෝ දැන් කාලේ කෙල්ලෙක් පොඩ්ඩක් කොටට ඇන්දත් බොරුවට බනිනව දැන් කලේ කෙල්ලෝ චර්ටර් කියල



මිනිස්සුන්ගෙ හිත් දුෂ්‍යයි මචන්..හදන්නම බෑ.. දේශපාලනේ ජිවිතේ කරගෙන පවු පුරවා ගන්නවා..
රට හදන්න කලින් ඒක හදන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද කියලවත් තේරුම් ගන්න බෑ අපේ අයට.
මරා ෂොට් එකටම මේ පාර 60% පන්නල ගන්නවා..
ඔන්න බලපල්ලකො නැද්ද කියල...![]()
හෙන ආතල් බං..
ගහපන් ටිකක්..![]()
ඕවා කරලා බෑ බන්.. ගුලියක් දාලා ආතල් එකේ යනවා මිසක්...ඉස්සර කෙල්ලො අදින්නෙ හෙන කොට ගවුම්ලු.. හුලගට ගියාම යට කෑල්ල එළියෙලු..


