☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

thanujaka

Well-known member
  • elakiri machan. message ekak ewwa :dull:

    VM එක මං වෝල් එකෙන් අයින් කරා...
    ඒ වගේ කේස් ප්‍රසිද්ධියේ වෝල් එකේ දාන්න එපා එක උබට හරි නෑනේ හැමෝම දකිනවා එතකොට..:no:
    සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මං බලල කරන්න පුළුවන් දේ කියන්නං..:yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    VM එක මං වෝල් එකෙන් අයින් කරා...
    ඒ වගේ කේස් ප්‍රසිද්ධියේ වෝල් එකේ දාන්න එපා එක උබට හරි නෑනේ හැමෝම දකිනවා එතකොට..:no:
    සිද්ධිය මට පැහැදිලිව PM එකක් දාපං මං බලල කරන්න පුළුවන් දේ කියන්නං..:yes:

    :yes::yes::yes:

    මුට කියුවේ PM දාන්න කියලා... දැම්මේ VM එකක්...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :yes::yes::yes:
    මොකා ආවත් මරා දිනනවා බං.. මෛත්‍රී ගැන මං හරියට දැනන් හිටියෙ නෑ.. බොසා තමයි කිව්වෙ.. ඌ හෙන ගොබ්බ චරිතෙ කියලා.. ලොවෙත් ඌට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ නැහැ කියලා.. අනික බං සයිබර් එකේ මෛත්‍රීට කෝටි ගණනින් ලයික් ලැබුණත් ඡන්දෙදි ඕක වෙනස් වෙනවා.. රනිල්ටත් කරන්න පුළුවන් මගුලක් නැහැ බං.. ඌත් මෝල් හුකන්නනේ.. පාරෙ යන වාහන වල හෝන් ගහන්නයි, පැලවල් අස්සෙ රිංගලා මඤ්ඤොක්කා කන්නයි, මහ පාරෙ නිදාගන්නයි තමා ඌ දන්නෙ.. ෆොන්සේකටත් යුද්ධෙ දින්නා කියලා රටක් පාලනය කරන්න බෑ බං.. ඌ ඉල්ලං කෑවෙ.. මරාට ගේමක් ඇත්තෙම නෑ ඕයි බලං ගියාම.. මෙහේ අපේ උන් මරාගන්නවා..:lol:





    සිරාවට බන් එළකිරි එකෙයි fB එකෙයි අපේ සුත්තල මරාගන්නවා..නිකන් වයිරය වපුරනවා..මන් නම් කිසිම දේකට මොනවත් කියන්න යන්නෙ නෑ.. එලියට ගියාම තත්වේ මීට වඩා වෙනස්..
    ක්‍රෝධයෙන් වයිරයෙන් මේ වැඩේ කරන්න බෑ බන්.. මහින්ද එක්ක තරඟ කරන්න නම් මොලෙන් ගේම දෙන්න වැඩ්ඩේක් ඕන.. නැතුව බන් fB එකේ පොස්ට් හදල ෂෙයා කරල ආතල් දුන්නට ආණ්ඩු පෙරලෙන්නේ නෑ බන්...
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    සිරාවට බන් එළකිරි එකෙයි fB එකෙයි අපේ සුත්තල මරාගන්නවා..නිකන් වයිරය වපුරනවා..මන් නම් කිසිම දේකට මොනවත් කියන්න යන්නෙ නෑ.. එලියට ගියාම තත්වේ මීට වඩා වෙනස්..
    ක්‍රෝධයෙන් වයිරයෙන් මේ වැඩේ කරන්න බෑ බන්.. මහින්ද එක්ක තරඟ කරන්න නම් මොලෙන් ගේම දෙන්න වැඩ්ඩේක් ඕන.. නැතුව බන් fB එකේ පොස්ට් හදල ෂෙයා කරල ආතල් දුන්නට ආණ්ඩු පෙරලෙන්නේ නෑ බන්...

    කතාව ඇත්ත... :yes::yes:
     

    thanujaka

    Well-known member
  • දැන් හැදෙනවා... ඔව්. දැන් හැදෙනවා.. දැන් ජරා වැඩ ගොඩාක් නවත්තමින් ඉන්නේ....:yes:

    ඔව් බං...
    ඔන්න ඔය ජරා වැඩ දැන් නවත්තල කුඩු පොඩ්ඩක් ගහගෙන ආතල් එකේ ඉදපන් හැදිලා හොද ළමයෙක් වගේ...:dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කතාව ඇත්ත... :yes::yes:


    මිනිස්සුන්ගෙ හිත් දුෂ්‍යයි මචන්..හදන්නම බෑ.. දේශපාලනේ ජිවිතේ කරගෙන පවු පුරවා ගන්නවා..
    රට හදන්න කලින් ඒක හදන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද කියලවත් තේරුම් ගන්න බෑ අපේ අයට.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං...
    ඔන්න ඔය ජරා වැඩ දැන් නවත්තල කුඩු පොඩ්ඩක් ගහගෙන ආතල් එකේ ඉදපන් හැදිලා හොද ළමයෙක් වගේ...:dull:
    :growl::growl::growl: අයෙත් හැදෙන්න ගියාම වට්ටුවනේ මානසිකව,,
    මං ක්ෂණිකව අයින් කරා දැක්ක ගමන්ම...:dull:

    ඔව්, මමත්...... මුට ඉස්සලම හෝඩිය පුරුදු කරන්න ඕනේ.. VM කියන්නේ මොකක්ද PM කියන්නේ මොකක්ද කියලා...
     

    thanujaka

    Well-known member
  • :growl::growl::growl: අයෙත් හැදෙන්න ගියාම වට්ටුවනේ මානසිකව,,


    ඔව්, මමත්...... මුට ඉස්සලම හෝඩිය පුරුදු කරන්න ඕනේ.. VM කියන්නේ මොකක්ද PM කියන්නේ මොකක්ද කියලා...

    හෙන ආතල් බං..
    ගහපන් ටිකක්..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොල් සීන් එක... මමත් ඔහොම අහල තියෙනවා...ඒකට අද....:oo:
    ඔව් බං අපේ තාත්තා කිව්වෙ මට එක දවසක්..

    hena gon ne ban kello kiyana jathiya :(
    ඉස්සර කෙල්ලො ගොන් නෑලු බං.. ඔය දැන් කාලෙ වගේ තොල් දාන්න, මිරිකන්න දෙන්නෙ නෑලු ඉස්සර.. කසාඳ බඳිනකන් මොකුත් කරන්න බැරිලු අද කාලෙ වගේ.. දැන් කෙල්ලො බං කොටට ඇන්දත් ටයිඩ් එකටනේ අදින්නෙ.. ඉස්සර කෙල්ලො අදින්නෙ හෙන කොට ගවුම්ලු.. හුලගට ගියාම යට කෑල්ල එළියෙලු..:lol:

    හැබැයි ඉස්සර මානසික අසහනකාරයො වැඩිය ඉඳලා නෑ.. අද කාලෙ වගේ උනා නම් හෙන විනාසයක් වෙනවා..:yes:

    ඉස්සරත් අද කාලෙ වගේ කෙල්ලො රස්සාවල් තමාලු හොයන්නෙ.. ලව් කරන්න කලින්.. හැබැයි මචං ඉස්සර ගොඩ දුරට ඉගෙන ගත්තෙ නැතත් ඕනි තරම් රස්සා තිබුණලු..:sorry:

    ඔය බං සුජීව ප්‍රසන්න ආරච්චි කතා ලියන්න ගත්තාම තමා අපේ රටේ උන්ගෙ ලව් වල අමුතු සීන් උනේ.. ඉස්සර බුවා හෙන ෆේමස්නේ බං.. 1998, 2003 වගේ කාලෙදි.. උගේ මහ පොන්න ටෝක්ස් බං තියෙන්නෙ.. මට නම් පේන්න බැරි නවකතාකාරයෙක්..:growl:



    :yes: සිරා කතාව එත් දැන් ඒ කලේ පට්ටම කොටට ඇඳගෙන සෙල්ලම් දාපු කෙල්ලෝ දැන් කාලේ කෙල්ලෙක් පොඩ්ඩක් කොටට ඇන්දත් බොරුවට බනිනව දැන් කලේ කෙල්ලෝ චර්ටර් කියල
    :yes::yes::yes:
    ඒක නම් ඇත්ත බං..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මිනිස්සුන්ගෙ හිත් දුෂ්‍යයි මචන්..හදන්නම බෑ.. දේශපාලනේ ජිවිතේ කරගෙන පවු පුරවා ගන්නවා..
    රට හදන්න කලින් ඒක හදන්න පුළුවන් මිනිහෙක් ඉන්නවද කියලවත් තේරුම් ගන්න බෑ අපේ අයට.

    කාගේ හරි කෙනෙක්ගේ පොඩි බලයක් හම්බුනාම හිතන්නේ ජනාදිපති පට්ටම දුන්න වගේ.... බලයයි, සල්ලි වලටයි කෑදරකම බන් මේ හැමදේටම මුල....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මරා ෂොට් එකටම මේ පාර 60% පන්නල ගන්නවා..
    ඔන්න බලපල්ලකො නැද්ද කියල...:yes:


    ඔව් අනිවා මේ යන විදිහට ඕක වෙනවා..චන්ද්‍රිකා එකක් කියනවා.. රනිල් එකක් කියනවා.. ප්‍රතිපත්තියක් නැතුව කැදහැලියක් වෙලා තියෙන්නෙ.. වාසිය ගන්නෙ මහින්ද ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හෙන ආතල් බං..
    ගහපන් ටිකක්..:dull:

    මම හෙට පන්සල් යන්න කියලා බන්... ;) ඕවා කරලා බෑ බන්.. ගුලියක් දාලා ආතල් එකේ යනවා මිසක්...
     
    Status
    Not open for further replies.