☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ගණිකාවට කේස් එකක් නෑ..
    උපරිම 500 උන්ට දඩේ...

    ගණිකා මධ්‍යස්තථානය පවත්වාගෙන ගිය එකාට තමයි කතන්දරේ වෙන්නේ..
    brothel house management යටතේ තමයි එකට නඩු දාන්නේ..
    එක ටිකක් සරයි බං..
    අවුරුද්දක් ඇප නං නෑ...:no:

    ඔව් ඔව්... 125 තමා ගොඩාක් ගහන්නේ.... හැබයි වයස් අවුරුදු 18ට අඩුනම් පරිවසේ දානවා...

    කරගෙන ගිය එකාට තම හැමදේම වෙන්නේ...
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එතකොට ගණිකා නිවාසය කරගනෙ ගියපු එකී/එකා..?
    ඌ හිරේ දානවද..?

    ඇයි උඹ එහෙම සීන් එකක් දැකලා නැද්ද බං..? :confused:

    :rolleyes:
    ගණිකාවට කේස් එකක් නෑ..
    උපරිම 500 උන්ට දඩේ...

    ගණිකා මධ්‍යස්තථානය පවත්වාගෙන ගිය එකාට තමයි කතන්දරේ වෙන්නේ..
    brothel house management යටතේ තමයි එකට නඩු දාන්නේ..
    එක ටිකක් සරයි බං..
    අවුරුද්දක් ඇප නං නෑ...:no:

    crazybuddy ය ගොන් පොට් එකක් දාන්න හදනවා වගේ
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මටත් දැන් මල පනිනවා... වලතරයා කියනවා වගේ.. පටන් ගන්නේ මමත් දැන්....

    බඩුවට ගහන්නේ දඩේ 125යි... කරගෙන යන එකාට අවුරුදු ගානක හිරදදුවමයි.. ලක්ෂ 2 විතර දඩයකුයි ගහනවා...

    දැකලා තියනවා. උබ කියුවමයි මටත් මීටර් උනේ...

    Ithin manussayo dakina de epai kiyanna.ridila gu yannama:rofl:
    Oya ahi wena ganunwa punuruththapana kadawiru walata yawanawa kudu karayo ahu unama yawanawa wage:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Oki vyawasthawa kiyanne mokadda kiyalawath danne na.
    Anthimata hitapu minihatath kelala paththa maru kala:baffled:
    :lol::lol::lol:
    ඒකිට රෙවෙනවා යකෝ අහන ප්‍රශ්න වලට.. දෙරණෙ ගිය ප්‍රෝග්‍රෑම් එකේදි..
    මට අහම්බෙන් සෙට් උනේ එක.. ටිකක් පරණයි.. ඒත් රියල් කෝමඩි ඕයි..
    මුන් දේශපාලනය ඉගෙනගනද බං දේශපාලනයට ආවෙ..
    නිළියක් වශයෙන් ලංකාවෙ ප්‍රසිද්ධ උනා.. කිඹි පෙරේතයො ටික හුට හුට ගාලා ඡන්ද දුන්නා.. පාර්ලිමන්ට් එකට ගියා.. දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නෑ.. ඒකි විතරක් නෙමේ බං එක නිළියක්වත් දේශපාලනය ගැන දැනගෙන නෙමේ දේශපාලනය කරන්නෙ.. උන් හෙන කොමඩි චරිත බං..

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ගණිකාවට කේස් එකක් නෑ..
    උපරිම 500 උන්ට දඩේ...

    ගණිකා මධ්‍යස්තථානය පවත්වාගෙන ගිය එකාට තමයි කතන්දරේ වෙන්නේ..
    brothel house management යටතේ තමයි එකට නඩු දාන්නේ..
    එක ටිකක් සරයි බං..
    අවුරුද්දක් ඇප නං නෑ...:no:

    Ganikawo punurththapanaya karanawa neda?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Ithin manussayo dakina de epai kiyanna.ridila gu yannama:rofl:
    Oya ahi wena ganunwa punuruththapana kadawiru walata yawanawa kudu karayo ahu unama yawanawa wage:yes:

    කඳවුරු වලදී උන්ට මොනවද කරන්නේ
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    :lol::lol::lol:
    ඒකිට රෙවෙනවා යකෝ අහන ප්‍රශ්න වලට.. දෙරණෙ ගිය ප්‍රෝග්‍රෑම් එකේදි..
    මට අහම්බෙන් සෙට් උනේ එක.. ටිකක් පරණයි.. ඒත් රියල් කෝමඩි ඕයි..
    මුන් දේශපාලනය ඉගෙනගනද බං දේශපාලනයට ආවෙ..
    නිළියක් වශයෙන් ලංකාවෙ ප්‍රසිද්ධ උනා.. කිඹි පෙරේතයො ටික හුට හුට ගාලා ඡන්ද දුන්නා.. පාර්ලිමන්ට් එකට ගියා.. දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නෑ.. ඒකි විතරක් නෙමේ බං එක නිළියක්වත් දේශපාලනය ගැන දැනගෙන නෙමේ දේශපාලනය කරන්නෙ.. උන් හෙන කොමඩි චරිත බං..

    ඕකිට චන්දෙ දුන්න හු#@&ට වෙඩි තියන්න ඕන බන්.. නොදකින්...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවට ...

    හැබැයි මේකනම් පැහැදිලි... මේක දෙන්නෙක් තුන්දෙන්ක්ගේ ප්ලෑන් එකක් නෙමේ... මේකට තව ගොඩාක් කට්ටිය ඉන්නවා... maithripalaට සිහින මාලිගා පෙන්නලා අරුන් අරුණගේ වැඩේ කරගන්නවා....

    අන්තිමට අපිට කෙලවෙනවා. අපි හිරවෙනවා....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Ithin manussayo dakina de epai kiyanna.ridila gu yannama:rofl:
    Oya ahi wena ganunwa punuruththapana kadawiru walata yawanawa kudu karayo ahu unama yawanawa wage:yes:

    උබයි, බඩියයි හුල්ලනවා කොණ්ඩෙට...:(:(

    ඉරිසියාව, ඔව් ඉරිසියාව.....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හැබැයි මේකනම් පැහැදිලි... මේක දෙන්නෙක් තුන්දෙන්ක්ගේ ප්ලෑන් එකක් නෙමේ... මේකට තව ගොඩාක් කට්ටිය ඉන්නවා... maithripalaට සිහින මාලිගා පෙන්නලා අරුන් අරුණගේ වැඩේ කරගන්නවා....

    අන්තිමට අපිට කෙලවෙනවා. අපි හිරවෙනවා....

    අනිවා..හැමදාමත් අහිංසක මින්හට තමයි බන් කෙල උනේ...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    crazybuddy ය ගොන් පොට් එකක් දාන්න හදනවා වගේ
    නැහැ බං දැනගන්න ඇහුවෙ.. ගාල්ලතේ බඩු වැහි වැහැලනේ..

    Eka eka photo gahanawa ban.ewaye flasher eka thamai chiti chti gala wadinne.:yes:
    යකෝ එච්චර ෆොටෝ ගහනවද බං.. විනාඩියකට ෆ්ලෑෂ් පාරවල් පන්සීයක් විතර වදිනවනේ..:(

    බඩුවට ගහන්නේ දඩේ 125යි... කරගෙන යන එකාට අවුරුදු ගානක හිරදදුවමයි.. ලක්ෂ 2 විතර දඩයකුයි ගහනවා...

    දැකලා තියනවා. උබ කියුවමයි මටත් මීටර් උනේ...
    ඒක මිසක්.. නැත්තං කොහෙද බං ඔච්චර ගණිකාවො ඉන්නෙ මේ රටේ..:lol:

    ගණිකාවට කේස් එකක් නෑ..
    උපරිම 500 උන්ට දඩේ...

    ගණිකා මධ්‍යස්තථානය පවත්වාගෙන ගිය එකාට තමයි කතන්දරේ වෙන්නේ..
    brothel house management යටතේ තමයි එකට නඩු දාන්නේ..
    එක ටිකක් සරයි බං..
    අවුරුද්දක් ඇප නං නෑ...:no:
    ඉතිං බං උන් පොලීසියෙන් අල්ලන්නෙ නැහැනේ.. ගාල්ලෙ පේන්නම ඉන්නවා බං රෑ නවයෙන් පස්සෙ වගේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    WWS7SLJ.jpg
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නඩු අහන කොට දකින උන්ව උබ ආයේ දකින්නේ නෑනේ...
    මෙතෙන්ට උබ ආයේ හෙටත් එන්න අපයි...:growl:
    nadu ahana ekath athal ne ban?
    eka paththaka lawyer eka wakyak kiyanawa.. anith paththe lawyer thawa wakyak kiyanawa nadu karaya tikak kalpana karanawa.. masa dekakata naduwa kal danawa..... gemak naha ban :lol:
     
    thanujaka

    Well-known member
  • Ganikawo punurththapanaya karanawa neda?

    ඒ බොරු කතා බං දඩ ගහල ගෙදර යවනවා...
    එහෙම පුනුරුත්ථාපන සීන් නෑ..
    පොලිසියට ඇවිල්ල අත්සන් කරලා යන්න කියනවා සති දෙකකට සැරයක් විතර ටික කාලයක් යනකන්...:yes:
     
    Status
    Not open for further replies.