☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බන් අද lectures ඉවර වෙලා bus එකට නගින්න ඉන්නකොට එතන බඩුවක් හිටය , ඒ ගෑනි එතනින් යන උන් එක්ක එල්ලී එල්ලී කතා කරනවා . අපි හෝල්ට් එකේ දුරට වෙලා හිටියා වැරදිලාවත් ඒ ගෑනි කතා කරොත් පල් නොන්ඩි නෙහ්
    kiyak hari dila yawapan ban :(
    salline illanne :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    300x200.gif
     

    thanujaka

    Well-known member
  • ඔව් බන් අද lectures ඉවර වෙලා bus එකට නගින්න ඉන්නකොට එතන බඩුවක් හිටය , ඒ ගෑනි එතනින් යන උන් එක්ක එල්ලී එල්ලී කතා කරනවා . අපි හෝල්ට් එකේ දුරට වෙලා හිටියා වැරදිලාවත් ඒ ගෑනි කතා කරොත් පල් නොන්ඩි නෙහ්

    ඊය බං ඔය ජරාව නං ගහනවට හොදයි පයිය ගිහිං බේරේ වැවේ ඔබන් ඉන්නවා..:sorry:
     

    thanujaka

    Well-known member
  • පොලීසියෙ එවුන්ට දෙන්න වෙනවද..?

    භාගයක් අල්ලන එවුන් නඩු වලට එන් නෑ බං පොලිසියේ oic ට අල්ලලා ගෙදර යනවා..
    නමුත් සමහර ඒවා අල්ලද්දී ප්‍රසිද්ධ වෙනවනේ බං අන්න ඇල්ලුවා කියල...
    එතකොට ඉතිං උන්ට කොහොමත් කෙළවෙන හින්ද පොලිස් කාරයන්ට අල්ලන්න යන්නේ නෑ උන්..
    උසාවි ගිහිංම බේරාගන්නවා...:yes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒ බොරු කතා බං දඩ ගහල ගෙදර යවනවා...
    එහෙම පුනුරුත්ථාපන සීන් නෑ..
    පොලිසියට ඇවිල්ල අත්සන් කරලා යන්න කියනවා සති දෙකකට සැරයක් විතර ටික කාලයක් යනකන්...:yes:
    Arawage karanawai kiyala thamai mama ahala thiyenne.ekai ahuwe mama.:)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    භාගයක් අල්ලන එවුන් නඩු වලට එන් නෑ බං පොලිසියේ oic ට අල්ලලා ගෙදර යනවා..
    නමුත් සමහර ඒවා අල්ලද්දී ප්‍රසිද්ධ වෙනවනේ බං අන්න ඇල්ලුවා කියල...
    එතකොට ඉතිං උන්ට කොහොමත් කෙළවෙන හින්ද පොලිස් කාරයන්ට අල්ලන්න යන්නේ නෑ උන්..
    උසාවි ගිහිංම බේරාගන්නවා...:yes:
    ehema unama hena lajja seen eka ne ban :(
    e unata e gani baduwak kiyala promote wenawa eken ithin. business wadi. samahara wita bodye thawa branches open karaganna barith naha :P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඊය බං ඔය ජරාව නං ගහනවට හොදයි පයිය ගිහිං බේරේ වැවේ ඔබන් ඉන්නවා..:sorry:

    :sorry: අපෝ ඔව් බන් , btw බඩු ගහන්නේ නාකි ඩයල් නෙහ් කොහොමත් ,
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Sri Lanka squad for first three ODIs v England


    • Angelo Mathews (capt), Tillakaratne Dilshan, Kusal Perera, Kumar Sangakkara (wk), Mahela Jayawardena, Lahiru Thirimanne, Jeevan Mendis, Thilina Kandamby, Rangana Herath, Dilruwan Perera, Ajantha Mendis, Shaminda Eranga, Dhammika Prasad, Thisara Perera, Lahiru Gamage
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අන්න රායිට්.. ඒකෙ තමා ගියේ.. මේකි ගූ බයවෙලා හිටියෙ..:lol:
    ගීතා බඩුවක්නේ බං.. මොන වේසාවියෙක්ද..
    ඔව් රෝසි සේනානායක දේශපාලනය ගැන දන්නවා බං.. ඒකිත් වයස උනාට මරු පාරa 1..:rolleyes:

    Ow kari badu un.kata hari puka vikunan kanna vitharai danne.upeksha nikan mage parana kella wage yako.(penumen):D
    Anna puthe wal kama.:lol:
     

    thanujaka

    Well-known member
  • sira ban...
    idam nadu ehema siya patan gaththa ewa puthageth putha thama naduwata enne :rofl:

    එහෙම නිකම්ම ඔහොම කියල වාඩිවෙන්න පුළුවන් ගොඩක්ම සිවිල් නඩු කරන උන්ට බං..
    මම නං පුද්ගලිකව ගොඩක් කරන්නෙම අපරාධ නඩු..
    ඒ හින්ද ඔහොම කියල නිකං වාඩිවෙන්න අපිට එහෙම සෙට් වෙන්නේ නෑ වැඩිය..
    සාක්කි කාරයෝ අරුන් මුන් නැති දවසට තමයි එහෙම සෙට් වෙන්නේ අපිටනං..;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1st ODI: Sri Lanka v England at Colombo (RPS)
    Nov 26, 2014 (14:30 local | 09:00 GMT)


    2nd ODI: Sri Lanka v England at Colombo (RPS)

    Nov 29, 2014 (10:00 local | 04:30 GMT)

    3rd ODI: Sri Lanka v England at Hambantota

    Dec 3, 2014 (14:30 local | 09:00 GMT)

    4th ODI: Sri Lanka v England at Colombo (RPS)

    Dec 7, 2014 (10:00 local | 04:30 GMT)

    5th ODI: Sri Lanka v England at Pallekele

    Dec 10, 2014 (14:30 local | 09:00 GMT)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙම නිකම්ම ඔහොම කියල වාඩිවෙන්න පුළුවන් ගොඩක්ම සිවිල් නඩු කරන උන්ට බං..
    මම නං පුද්ගලිකව ගොඩක් කරන්නෙම අපරාධ නඩු..
    ඒ හින්ද ඔහොම කියල නිකං වාඩිවෙන්න අපිට එහෙම සෙට් වෙන්නේ නෑ වැඩිය..
    සාක්කි කාරයෝ අරුන් මුන් නැති දවසට තමයි එහෙම සෙට් වෙන්නේ අපිටනං..;)
    adoooohhhh
    ithin ewa karaddi ubata elakiri enna welawa thiyenawada ban?
    mama dakala thiyena un koi wele baluwath wada wada :dull:
     
    Status
    Not open for further replies.