hugak eun salli nathi kamatane ban e job eka karanneලැජ්ජාවක් තියෙනවනං ගණිකාවේ වෙනවද හුටමෝ..![]()

kamaththen karana unuth nathuwa newe ithin

hugak eun salli nathi kamatane ban e job eka karanneලැජ්ජාවක් තියෙනවනං ගණිකාවේ වෙනවද හුටමෝ..![]()

මොනවටද බං ඕකුන්ව අල්ලලා..
හෙට ආයේ ගිහින් ඕකම කරනවා 500 ගෙවල..
පිටකොටුවේ රෑට ගිහින් බලපන්කො ඉන්න තොගේ..
ඕන තරං..![]()
ඔව් බන් අද lectures ඉවර වෙලා bus එකට නගින්න ඉන්නකොට එතන බඩුවක් හිටය , ඒ ගෑනි එතනින් යන උන් එක්ක එල්ලී එල්ලී කතා කරනවා . අපි හෝල්ට් එකේ දුරට වෙලා හිටියා වැරදිලාවත් ඒ ගෑනි කතා කරොත් පල් නොන්ඩි නෙහ්

මං ඇහුවා මහත්තයා කෝ කියලා.. මහත්තයෙක් නෑ, එයා වෙන කෙනෙක් බැඳලා.. එයාගෙන් මට දරුවෙක් ලැබෙන්න හිටියා.. ඒක දැනගත්තම එයා හෙමීට මාරු උනා කිව්වා බොරුවට මාව වැරදිකාරි කරලා..

වීසා නැති සංචාරකයෝ - 11
කකුළුවන් ගිල දමන හිස කළු දම් පිළිහුඩුවා
2014 නොවැම්බර් මස 24 22:01:21
( වේරගොඩගේ සජිව විජේවීර )
ශ්‍රී ලංකාවේ දී දැකිය හැකි පිළිහුඩුවන් අතරින් හිස කළු දම් පිළිහුඩුවා පමණක් නිහැරි කුරුල්ලෙකි. බ්ලැක් කැප් කින්ග්ෆිෂර් Black-capped Kingfisher හෙවත් Black-capped Purple Kingfisher ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වන මොවුන් සත්..![]()
Uba nogahuwata kollo badu gahanawaඅපෝ ඔව් බන් , btw බඩු ගහන්නේ නාකි ඩයල් නෙහ් කොහොමත් ,

adoooohhhh
ithin ewa karaddi ubata elakiri enna welawa thiyenawada ban?
mama dakala thiyena un koi wele baluwath wada wada![]()

uba ela kollek yako.පවු කියලා හිතෙනවා එක අතකට බං සමහර කෙල්ලො ගැන.. අම්මපල්ලා බඩු ගහලා නෑ.. ඒත් උන්ගෙ අපි නොහිතන පැත්තක් තියෙනවා.. අත්දැකීමෙන් දන්නවා බං..
මං ගොඩක් දවස් වලට ගෙදර යන්නෙ රෑ එකොළහට දොළහට.. පාන්දරත් ගිහින් තියෙනවා.. අම්මා කැමති නෑ ඒ වෙලාවට ගෙදර එනවට.. දැන් යන්නෙනෑ වැඩිය.. මේ සීන් එක උනේ මීට අවුරුද්දකට විතර කලියෙන්.. මම ගෙදර යන්න පිටත් උනා.. එතකොට නම් දොළහට විතර ඇති.. මං ගාල්ලෙ ටවුන් එක පහු කරනකොට ක්වින්ස් හෝල් එක ගාවදි කෙල්ලෙක් අත දැම්මා පාරට පැනලා.. මම දන්නවනේ බඩුවක් කියලා.. කෙලගෙන ගියා.. ඒත් බං මං ආයෙම හරවන් ගියා ඕන උට්ටක් වෙයන් කියලා.. හරියටම දන්නෙ නැහැනේ බඩුවක් කියලා..
මං නවත්තලා ඇහුවා ඇයි මිස් කියලා.. අනේ මාව කරාපිටියෙන් දාන්න පුළුවන්ද ඇහුවා.. මං කිව්වා මං ඒ පැත්තට යන්නෙ නෑනෙ කියලා.. පින් සිද්ධ වෙයි කියලා මේ කෙල්ල හෙන වේදනාවෙන් කතා කලා.. මං හා එහෙනම් යං කියලා දාගෙන ගියා.. මටත් බයයි බං.. දන්නවනේ.. ඒත් මගේ ගන්න ලඩියක් තිබ්බෙත් නෑ.. පර්ස් එකේ රුපියල් දෙදාහයි තිබ්බෙ.. යමින් ගමන් ඒකි එක්ක කතා කරකර ගියේ..
මං ඇහුවා කොහෙද වැඩ කරන්නෙ කියලා.. කොග්ගල ගාමන්ට් එකක කිව්වා.. මං ඇහුවා ගෙදරට ට්‍රාන්ස්පෝට් නැද්ද.. එයාලා මෙහෙම දාලා යන්නෙ නෑනෙ.. ඒකි උත්තර දුන්නෑ.. මම ඇහුවෙත් නෑ.. කරාපිටියට කිට්ටු කරලා ඒකි කතා කලා.. මාව ගන්න එනවයි කියපු කෙනා ආවෙ නැහැ කිව්වා..
පුතා ලෙඩින්, ඒකයි මේ මං හනික ගෙදර දුවන්නෙ කියලා කිව්වා.. මට පට්ට දුක හිතුනා බං..මං ඇහුවා මහත්තයා කෝ කියලා.. මහත්තයෙක් නෑ, එයා වෙන කෙනෙක් බැඳලා.. එයාගෙන් මට දරුවෙක් ලැබෙන්න හිටියා.. ඒක දැනගත්තම එයා හෙමීට මාරු උනා කිව්වා බොරුවට මාව වැරදිකාරි කරලා..
අන්තිමේ අතේ තිබිච්ච දෙදාහ මං ඒකිට දුන්නා බං.. ඇත්ත උනත් බොරු උනත්.. මට දුක හිතුනා..
![]()
![]()
භාගයක් අල්ලන එවුන් නඩු වලට එන් නෑ බං පොලිසියේ oic ට අල්ලලා ගෙදර යනවා..
නමුත් සමහර ඒවා අල්ලද්දී ප්‍රසිද්ධ වෙනවනේ බං අන්න ඇල්ලුවා කියල...
එතකොට ඉතිං උන්ට කොහොමත් කෙළවෙන හින්ද පොලිස් කාරයන්ට අල්ලන්න යන්නේ නෑ උන්..
උසාවි ගිහිංම බේරාගන්නවා...![]()
කොළඹ උන් නැද්ද..? තනිකර කෙල්ලො වගේ.. සමහර උන් කෙල්ලොන්ට වඩා ගතියි..
Ow kari badu un.kata hari puka vikunan kanna vitharai danne.upeksha nikan mage parana kella wage yako.(penumen)
Anna puthe wal kama.![]()
නිදිමතයි බන්...
මම යනවා..
සුබ රැයක්...
බුදුසරණයි............
මොන නාකිද..
ක්ලාස් යන කොල්ලොම තමයි වැඩි හරියක් ඕවට සෙට් වෙන්නේ...![]()

uba kohe usawiyeda ban wada?ඒ දැන් ගොඩක් උන් සෙනසුරාද ඉරිදාත් වැඩ කරනවා බං...
ඔෆිස් එකට ගිහිං ඉන්නවා agreement සීන් වලට ඔය අනංමනං advance දෙන සීන්වල document එහෙම හදාගන්න එන හින්ද...
එතකොට ඒ දවස් දෙකටත් අඩුම 10000ක් වත් කපාගන්න පුළුවන් හින්ද...
ඊට පස්සේ සතියේ දවස්වල රෑට රෙවාගෙන වැඩ..
මම weekend යන්නේ නෑ බං..
මම ඔක්කොම හදාගන්න ඕන ඒවා weekend ම හදාගන්නවා..
රෑට මේකේ ඉන්න ගමන් හෙට ඕන ෆයිල් ටික සෙට් කරගන්නවා ඔක්කොම..
ඊට පස්සේ උදේට ඒ ටිකත් උස්සන් යනවා...![]()

Uba nogahuwata kollo badu gahanawa![]()
mokatada yakow nikan boruwat salli dila jarawal gahanne kello nathuwa dahugak eun salli nathi kamatane ban e job eka karanne
kamaththen karana unuth nathuwa newe ithin![]()
හැබැයි හෙනට සල්ලි තියෙනවා..
uba ela kollek yako.
ubata wadi wadiyen labenna one.

ඒ අක්කා දැන් බැඳලා ළමයිනුත් ඉන්නවා.. උඹ කිව්වට විශ්වාස කරන එකක් නැහැ.. ඒ අක්කා කැම්පසුත් සිලෙක්ට් වෙලා..
ekanam aththa. anith rassawak mahansi wela karanna bari nisa aga wikunana eka thamai lesima. rupe lassananam labena ganath wadineඒවා සේරම බොරු කතා..
100%ක්ම බොරු කතා...
සල්ලි නැති කමට ඇග විකුණනවා කියන එක ගණිකා වෘත්තියේ නියැලීම සාධාරණීකරණය කීයටවත් හේතුවක් නෙමෙයි...
යකෝ අදකාලේ ෆාමසි එකේ අපිට බෙහෙත් දාල දෙන සුදුපාට පොඩි කවරේ ඉදං රොකට් හදන එක වෙනකං කරන්න ඕන තරං නීත්‍යානුකූල රස්සා තියෙනවා කරන්න...
එහෙම තියාගෙන මම නැති කමට අග විකුණනවා කියන්නේ කරීම බොරුවක්..
එහෙනං පොලේ කරපිංචා විකුණන අම්මලට මොකෝ සල්ලි තියෙනවද...
ගෝල්ෆේස් එකේ අර මහා රෑ 3ට ඉදන් අතුගාන ගෑණු අයට සල්ලි තියෙනවද...
බොරු කතා බං..
මේ ලෝකේ කිසිම කිසි සාධාරණ හේතුවක් නෑ ගණිකා වෘත්තියේ නියැලීම සාධාරණීකරණය කරන්න...
ඒවා සේරම බොරු කතා..

පවු කියලා හිතෙනවා එක අතකට බං සමහර කෙල්ලො ගැන.. අම්මපල්ලා බඩු ගහලා නෑ.. ඒත් උන්ගෙ අපි නොහිතන පැත්තක් තියෙනවා.. අත්දැකීමෙන් දන්නවා බං..