ඔව් මම දැන් මෛත්රී කරනව ඒකයි කට වහගෙන ඉන්නෙ.මගේ පොඩි තාරා පී පී තාර..

ammatasiri
thank you wewa macho...
maru sinduwa eka. mara cool eka ahaddi![]()




dan ithin ube denkutu hodada ban??
ඔච්චර දරුණු සිද්දියක් නෙමයි. මටත් කරන්න උනේ ඕක තමයි කෙල්ලව නොගැලපෙන නිසා අතාරින්න. එතින් ඔයවගේ සින්දු අහනකොට හිත පරණ මතක ලගට දුවනවා. ඒ වෙලාවට දුකයි එතන්. වැඩ කල නම් ඕව මතක් වෙන්නේ නැහැ. දැන් නිකම් ගෙදරට වෙල් ඉන්න නිසා මතක් වෙනව වැඩි. මම අහන්නේ නැහැ ඔය වගේ සින්දු
e unata thama rest karanawada?ඔව් බන් දැන් හොදයි ..............![]()