☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ;);) උඹත් ඔහොම කියනවා කියන්නේ මහින්දට සොරිමද මන්දා. ඒ උනාට බං උඹ හිතනවද ඕකා නිකන් ඉඳියි කියලා. :(:(:(
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ammatasiri

    thank you wewa macho... :love:
    maru sinduwa eka. mara cool eka ahaddi :yes:

    :no::no::no::no:

    ඔච්චර දරුණු සිද්දියක් නෙමයි. මටත් කරන්න උනේ ඕක තමයි කෙල්ලව නොගැලපෙන නිසා අතාරින්න. එතින් ඔයවගේ සින්දු අහනකොට හිත පරණ මතක ලගට දුවනවා. ඒ වෙලාවට දුකයි එතන්. වැඩ කල නම් ඕව මතක් වෙන්නේ නැහැ. දැන් නිකම් ගෙදරට වෙල් ඉන්න නිසා මතක් වෙනව වැඩි. මම අහන්නේ නැහැ ඔය වගේ සින්දු
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තාම කෑගහන්න දෙපැත්තෙම දාල නැනේ බං........
    දැම්ම ම කෑගහමු.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :no::no::no::no:

    ඔච්චර දරුණු සිද්දියක් නෙමයි. මටත් කරන්න උනේ ඕක තමයි කෙල්ලව නොගැලපෙන නිසා අතාරින්න. එතින් ඔයවගේ සින්දු අහනකොට හිත පරණ මතක ලගට දුවනවා. ඒ වෙලාවට දුකයි එතන්. වැඩ කල නම් ඕව මතක් වෙන්නේ නැහැ. දැන් නිකම් ගෙදරට වෙල් ඉන්න නිසා මතක් වෙනව වැඩි. මම අහන්නේ නැහැ ඔය වගේ සින්දු
    dan ithin ube denkutu hodada ban??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ තියෙන්නේ අයියේ එහෙදි අපිට දුන්නු පොත් සෙට් එක...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබල කියන සමහර දේවල් එකිනෙකට පරස්පරයිනේ බන්
     
    Status
    Not open for further replies.