☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.
ළමයි

ai aunty ?
xbjqmYz.gif
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජේමිස්බන්ඩා007;17427036 said:
ඇයි බන්ස්ලා එලකිරියෙ වැඩිය කෙල්ලො නැත්තෙ. ?:eek::eek:

මේකේ කෙල්ලෙක්ට ඉන්න දෙනවද? නැහැනේ..මානසික ලෙඩ්ඩු ඉන්නේ..මන් අද මෙහෙම ඉන්න එකට තැන්ක්ස් කරන්න ඕන පෝලිමක් ඉන්නවා...එකෙන් උඩින්ම ලිස්ට් එකේ ඉන්න සෙට් එකේ බඩී, තනු , මැක්ස් සහ අසා ඉන්නවා මෙතන ඉන්න අය ගැන බැලුවොත් .....:love::love::yes:
 
මේකේ කෙල්ලෙක්ට ඉන්න දෙනවද? නැහැනේ..මානසික ලෙඩ්ඩු ඉන්නේ..මන් අද මෙහෙම ඉන්න එකට තැන්ක්ස් කරන්න ඕන පෝලිමක් ඉන්නවා...එකෙන් උඩින්ම ලිස්ට් එකේ ඉන්න සෙට් එකේ බඩී, තනු , මැක්ස් සහ අසා ඉන්නවා මෙතන ඉන්න අය ගැන බැලුවොත් .....:love::love::yes:

ඇයි ඉස්සර හිටියද? මම දන්නෙ 4යි

  1. ආස්මි ආච්චි:baffled:
  2. චා මලි ඇන්ටි:rofl:
  3. හොද හිත අක්කි:love:
  4. ලොටස්මුන්:oo:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජේමිස්බන්ඩා007;17427088 said:
    ඇයි ඉස්සර හිටියද? මම දන්නෙ 4යි

    1. ආස්මි ආච්චි:baffled:
    2. චා මලි ඇන්ටි:rofl:
    3. හොද හිත අක්කි:love:
    4. ලොටස්මුන්:oo:

    ඇයි යූනෝමී කෙල්ලව උඹට අමතක වුනාද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේමිස්බන්ඩා007;17427088 said:
    ඇයි ඉස්සර හිටියද? මම දන්නෙ 4යි

    1. ආස්මි ආච්චි:baffled:
    2. චා මලි ඇන්ටි:rofl:
    3. හොද හිත අක්කි:love:
    4. ලොටස්මුන්:oo:

    හිත හොද අක්කි කවුද බන්.
    හිත හොද අයයි කෙනෙක් ඉන්නව කිහයන් :P:P
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජේමිස්බන්ඩා007;17427117 said:

    goodheart
    :D

    යහපත් හදවත. මන් හිතුවෙ කොල්ලෙක් කියලා. එකත් නරක නැහැ. :Dඑත් කෙල්ලන්ට කොයින්ද බන් යහපත් හදවත්:P:P:P
    .

    මගේ friend ලිස්ට් එකේ ඉන්නේ

    චමාලි, දෙව්රන්ගි අක්කයි, u know me විතරයි
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි දෙවුරන්ගි අක්කා හොට්ටෝ:rolleyes:

    මම එහෙම කෙනෙක් දන්නෙ නෑ. :P මම මේකේ කෙල්ලො කියලා හරියට දන්නේ මේ හොටු කෙල්ලයි, යූනෝමී ඩොක්ට කෙල්ලයි තමයි.
     
    Status
    Not open for further replies.